කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12316098_970306033035253_271030507627940285_n.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෙනා;19373571 said:
    මම උදේ 5ට ඇහෙරෙන්ඩත් ඕනි...අනේ මන්දා මුන් ත්‍රෙඩ් දාන දවස් :(


    එහෙනම් උඹ පලයන්. මම නම් දවල් දවසේ නිදි ඉතින්. :P
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රෑ වැඩ කිව්වේ මොන වගේ ඒවද... :rolleyes:

    ත්‍රෙඩ් එකට ආපු ගොඩ දෙනෙක් කොර ගගහ ඕෆ්ලයින් යන්නෙ මොකෝ... :eek:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෙනා;19373579 said:
    රෑ වැඩ කිව්වේ මොන වගේ ඒවද... :rolleyes:

    ත්‍රෙඩ් එකට ආපු ගොඩ දෙනෙක් කොර ගගහ ඕෆ්ලයින් යන්නෙ මොකෝ... :eek:

    උන් හෙට වැඩට යන්නත් එපැයි බන්. අපි වගේ (මම වගේ) අනාත ජීවිත නෙමෙයි නේ. :rofl:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එහෙනම් උඹ පලයන්. මම නම් දවල් දවසේ නිදි ඉතින්. :P

    චික්..පලයන් කිව්ව කැත..අපි එහෙමනම් බොරුවට හරි හිටපන් කියනවනේ... :growl:

    මුන්ට දවල් නිදාගන්ඩයි..රෑට ඇහරන් ඉන්ඩයි..මම යනවා යන්ඩ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෙනා;19373586 said:
    චික්..පලයන් කිව්ව කැත..අපි එහෙමනම් බොරුවට හරි හිටපන් කියනවනේ... :growl:

    මුන්ට දවල් නිදාගන්ඩයි..රෑට ඇහරන් ඉන්ඩයි..මම යනවා යන්ඩ


    උඹේ හොඳට කිව්වේ ඉතින්. ඔන්න එහෙනම් හිටපන් කිව්වා. :P