කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාගෙ ඇඳෙ අඳුර මකන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න
    මාගේ පැලෙ අඳුර මකන්න
    හිතෙනවා ලයිට් එකක් දමන්න
    නිවසේ පුර එළිය කරන්න
    වොට් සීයෙ බල්බ් එකක් දමන්න

    පිහි නම් ගෙන්නලා තියෙනෝ බන් ඕව ගෙන්නන්න බයයි බන් :):)
    දැන් නම් කේස් ඇති බං.. ඉස්සර නම් අවුලක් නෑ..
    මං යාළුවෙක්ගෙන් සල්ලි දීලා එකක් ගත්තා ගොඩක් ඉස්සර..
    තාත්තා ඒක හංගලා..
    :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙ එන්නද බන් එහෙන් deadlines ගොඩයි, ලෙක්චර්ස් ගොඩයි ජොබකුත් කරනව නෙ. වෙලාවක් නෑ බන්
    හැබැයි ඉතින් ත්‍රෙඩ් එකක් දෙකක් බලල යන්න නම් එනව :)
    එල එල මචෝ.. පුළුවන් වෙලාවට ඇවිත් පලයන්..
    තනුජකයත් එළකිරියෙන් අයින් උනා..
    රිදිලත් අයින් උනා..
    :(
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දැන් නම් කේස් ඇති බං.. ඉස්සර නම් අවුලක් නෑ..
    මං යාළුවෙක්ගෙන් සල්ලි දීලා එකක් ගත්තා ගොඩක් ඉස්සර..
    තාත්තා ඒක හංගලා..
    :rofl:

    අපේ ගෙදරත් එහෙමයි බන් මන් ගාව colletion එකක් තිබ්බා ඒවා එකක් වත් දැන් නෑ :(:(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මාගේ පැලෙ අඳුර මකන්න
    හිතෙනවා ලයිට් එකක් දමන්න
    නිවසේ පුර එළිය කරන්න
    වොට් සීයෙ බල්බ් එකක් දමන්න


    දැන් නම් කේස් ඇති බං.. ඉස්සර නම් අවුලක් නෑ..
    මං යාළුවෙක්ගෙන් සල්ලි දීලා එකක් ගත්තා ගොඩක් ඉස්සර..
    තාත්තා ඒක හංගලා..
    :rofl:

    වෙලාව කීයද ශුඩූ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,333
    32,060
    113
    මම නිදාගෙන නැගිට්ටෙ බං.. බඩගිනි උනාම ඔටෝ නැගිටෙනව මට..:rofl:

    මම දැන් කිරි එකක් හදන් බීව විතරයි බං :)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,333
    32,060
    113
    මම ෆිල්ම් එකක් බලන්න හදන්නේ...... Bad Boys II ( 2003 ) :)