මාගෙ ඇඳෙ අඳුර මකන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න
මාගේ පැලෙ අඳුර මකන්න
හිතෙනවා ලයිට් එකක් දමන්න
නිවසේ පුර එළිය කරන්න
වොට් සීයෙ බල්බ් එකක් දමන්න
හිතෙනවා ලයිට් එකක් දමන්න
නිවසේ පුර එළිය කරන්න
වොට් සීයෙ බල්බ් එකක් දමන්න
පිහි නම් ගෙන්නලා තියෙනෝ බන් ඕව ගෙන්නන්න බයයි බන්![]()
දැන් නම් කේස් ඇති බං.. ඉස්සර නම් අවුලක් නෑ..
මං යාළුවෙක්ගෙන් සල්ලි දීලා එකක් ගත්තා ගොඩක් ඉස්සර..
තාත්තා ඒක හංගලා..

මං යාළුවෙක්ගෙන් සල්ලි දීලා එකක් ගත්තා ගොඩක් ඉස්සර..
තාත්තා ඒක හංගලා..





