කම්මැලි වෙලාවට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    කම්මැලි වෙලාවට

    කම්මැලි වෙලාවට මුළු ඇඟම (අත පය) හිරිවැටිල (පොපියනව) වගේ දැනෙනව
    උඹලටත් එහෙමද? ඈනුමක් එහෙම යනකොට හිරියත් ඒ විදියට ඇඟ පුරා දුවනව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගෙනම් මුළු ඇඟටම එහෙම වෙන්නෙ නෑ කුරුංගොයියට විතරයි එහෙම වෙන්නෙ.