කම් සප වින්දිමින් නිවන් දකින්න පුලුවන්ද?

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
sahodaraya nirwanayata yanna kalin sowahan palayata enna balanna. gihi jiwithe indan sowahan palayata enna puluwan. sowahan palayata awoth idiri athma 7k ethulatha aniwaryenma rahath palayata peminenawa.
 

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    කම් සප වින්දිමින් නිවන් යන්නෙන් මම අදහස් කලෙ නිවන් දකීමෙන් පසුවද කම්සප වින්ඩීම නොවේ.නිවනට යන ගමනේදී අපට කම් සප වින්ඩීමට තහනමක් නහ නේද?
    නිවන් දකින ආත්මයේදී කම් සප අත අරිම කල උතුය.එහෙත් ඊඑට කලින් ආත්ම වල කම් සප වෙඩීමට පුලුවන් නේද?