කමිටු නන්දේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගැස් පුපුරන එකට කමිටුවක් දාලලු.​

    ඒ වගේම ගෑස් පුපුරන එක ගැන පරික්ෂන කරන කමිටුව සම්බධිකරණය කරන්න තවත් කමිටුවක් දාලලු

    හෙට අනිද්ද දායිද දන්නේ නෑ

    ගෑස් කමිටුවේ සම්බන්ධිකරණ කමිටුවේ සම්බන්ධිකරන කමිටුව කියලා එකක්