ගැස් පුපුරන එකට කමිටුවක් දාලලු. ඒ වගේම ගෑස් පුපුරන එක ගැන පරික්ෂන කරන කමිටුව සම්බධිකරණය කරන්න තවත් කමිටුවක් දාලලු හෙට අනිද්ද දායිද දන්නේ නෑ ගෑස් කමිටුවේ සම්බන්ධිකරණ කමිටුවේ සම්බන්ධිකරන කමිටුව කියලා එකක්