කමුද මැංගුස්?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රෙප් කන්නද මචන්,,හොදක් කලොත් හොදක්ම වෙයි,,නරකක් කලොත් නරකක් ම වෙයි...එක නිසා හොදක් කලොත් හිතෙ චකිතයෙන් ඉන්න එපා..කවෘ මොනවා කිවත් තමන්ගෙ හිතට එකගව හොදක් කලා කියලා හිතනවා නම් එතන තමා මචන් අව0කවම තමන්ගෙ හදවතට එකගව සතුටු වෙන්න පුලුවන් වෙලාව මචන්,,,:yes:

    :yes::yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ආසම පළතුරක් තමා කොල්ලො.. ඒත් මේ තරම්ම ගුණයක් තියෙනව කියල දැනගෙන හිටියෙ නෑ.. පට්ට ලිපියක්.. රෙප් කලින් දීලා..
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    බොරලුගොඩ මහතා;14206495 said:
    එකම ෆොන්ට් එකම පාට එකම ශෛලය.. ;);)
    එළකිරි සැකයා.. හරි මට රෙෆ් එකක් දීපන් ;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා පලතුරක්:love: මෙහෙ නම් ටිකක් විතර විරලයි:( විකුනන එවුන් හෙන ගහන ගනන් අය කරන්නෙ ඒ ගෙනාවත් මැද සවුත්තුවෙලා:dull:
    වැදගත් පෝස්ටුවක්:)
    6+ජයවේවා
    11.gif
     
    Jul 10, 2011
    5,011
    473
    0
    පට්ටා පලතුරක්:love: මෙහෙ නම් ටිකක් විතර විරලයි:( විකුනන එවුන් හෙන ගහන ගනන් අය කරන්නෙ ඒ ගෙනාවත් මැද සවුත්තුවෙලා:dull:
    වැදගත් පෝස්ටුවක්:)
    6+ජයවේවා
    11.gif

    සීසන් එකට තමය් බං ගන්න ඕනේ..අලුත් ඒවා ගන්න පුලුවන්.. ;)