කඹය 2019 - නායකයින් තේරිම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කරන එකක් පරිස්මින්.... මෙත්පල් මහතා මේ දවස්වල කුපිත වෙලා ඉන්නේ...
    අවුරුදු අස්සේ ඕවා බලන එකක් නෑ, මම දැක්ක මෙත්පල් මහතා ආච්චිලා ටිකක් වටකරගෙන කොකිස් බදිනවා :P
     
    • Like
    Reactions: sadamol buwa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,246
    10,878
    113
    මේ පාර බුලත් විට හරියන්නේ නෑ සැර ජාතියක් ගෙන්න ඕනේ :P

    එහෙනම් අපි දෙන්න සෙට් වෙලා මේසැරේ කසිප්පු විකුණමු ග්‍රොසරි බැග් වලට දාලා , තව ඕන අයට kg බාබුල් වගේ විකුණමු

    ඕන නම් සාරට kg පොඩ්ඩක් නිකන් දෙමු :D:yes:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    එහෙනම් අපි දෙන්න සෙට් වෙලා මේසැරේ කසිප්පු විකුණමු ග්‍රොසරි බැග් වලට දාලා , තව ඕන අයට kg බාබුල් වගේ විකුණමු

    ඕන නම් සාරට kg පොඩ්ඩක් නිකන් දෙමු
    අවුරුදු තීම් එකට යන්නත් එක්ක කුඩු කරලා හාල් පිටි එක්ක කවලන් කරලා කැවුම් බදිමු මොකෝ කියන්නේ :P පැණි වළලු හදල කසිප්පු වල ඔබල ගන්න පුළුවන්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් අපි දෙන්න සෙට් වෙලා මේසැරේ කසිප්පු විකුණමු ග්‍රොසරි බැග් වලට දාලා , තව ඕන අයට kg බාබුල් වගේ විකුණමු

    ඕන නම් සාරට kg පොඩ්ඩක් නිකන් දෙමු :D:yes:

    අවුරුදු තීම් එකට යන්නත් එක්ක කුඩු කරලා හාල් පිටි එක්ක කවලන් කරලා කැවුම් බදිමු මොකෝ කියන්නේ :P පැණි වළලු හදල කසිප්පු වල ඔබල ගන්න පුළුවන්
    sJuJcbD.jpg

    මම ගානේ ඛෙදනවා....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113
    සරාද කඹේ කරන්නේ මේ පාර :shocked: එහෙනං මේ පාර හොඳ හොඳ වලි ටිකක් බලාගන්න පුළුවන් :P

    මම එන්නෙ නැහැ ඕකිගේ කඹ වලට පැටලෙන්න.:angry: