හෙට සවස 6ට මේම නූල වසා දමන අතර ඊට ප්රථම නාම යොජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.
![]()
එමියා / දෙය්යෝ / අනුරාද / සාර / පෙරුම
මම යෝජනා කරනවා![]()

කවුරු දැම්මත් කමක් නෑ. අපේ පිලේ මගේ ඉස්සරහින් කෙල්ලෙක්ව දාන්න. මට ජැක ගහන ගමන් අදින්න පුළුවන්.![]()
Thoge gal kollo tika suggest karanna epa ponnayo![]()
එහෙම උනොත් තරඟයක් නෑ ඕකා දිනනවාදෙය්යෝ කබේ පැත්තක නායකයේක් උනොත් පට්ට පට පට වෙය්..... දෙය්යෝ වඩම්මන්න කාටද පුළුවන් ?
elysium vs sara531
