කයිවාරුකාරයො...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇට තියෙන නිසා අපි ඇට කහනවා ඇට නැති උබ ට අනුරයාගේ ඇටේ හරි කහපන් 🤣🤣🤣
    ඒක තමා කිව්වේ ගොන්ස්. අපි දන්නවා උබේ කහන සින් එක.මේකේ main focus එක වෙන්න නිරෝදායන නිලදරින්ව දැනුවත් කරන එක. ජනාදිපති උතුමා ඇතුළු සෙට් ඒක හිතන් ඉන්නේ 14 ක් කලාම ඇති කියල.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    බයියෝ පිරිලා , ඔක්කොම වෙරියන්ට්ස් ටික තියනවා නේ මෙතන, මහා මොංගල් බයියෝ දෙන්නා, එරොසන් පුකාමුරා තමයි අඩුව
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දවස් 21 න් පස්සේත් කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙනවා.
    තව එකක් තියනව. මේ වගේ පොස්ට් එකකට ගාන කියාද?
    එකේ පේජ් වැඩි වෙන තරමටද ගෙවන්නේ?
    නැත්නම් Reply's/views වලටද?
     
    • Haha
    Reactions: xVOLDYx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    අනුරයා කියන විදිය දැනුවත් නෑ වැඩකුත් නෑ . කොරෝනා බෝ වුනේ නම් මිනිස්සුන්ගේ වැරැද්දෙන් නෙවෙයි.. ලංකාව ආසියාවේ දෙක බන්. ඔය ඕන තරම් තියනව පාලනය වෙලා තියෙන. අරන් බලපං නවසීලන්තය!!. හොයල බලපං උන් කොහොමද ඒක පාලනය කරල නිදහසේ ඉන්නේ කියලා. :rofl:
    New Zeland දවසට කෙසස් 6 ක් වගේ තියෙනවා . ඒකෙන් කියන්න බැහැ කොරෝනා නැහැ කියලා . අනිත් එක ලංකාවේ බුලත් විට කාරයොයි New Zealand සුද්දෝයි සමාන කරන්න බැහැ බං 🤩🤩
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    New Zeland දවසට කෙසස් 6 ක් වගේ තියෙනවා . ඒකෙන් කියන්න බැහැ කොරෝනා නැහැ කියලා . අනිත් එක ලංකාවේ බුලත් විට කාරයොයි New Zealand සුද්දෝයි සමාන කරන්න බැහැ බං 🤩🤩
    උඹ දන්න new zealand , ගේළාන් වල ශ්‍රී ලංකන් street එකේ ඉන්න ලොල්ලා , අනේ පල වේසිගෙ ලොල්ලො
     
    • Haha
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,350
    113
    එකමත් එක රටක
    අනිත් එක ලංකාවේ බුලත් විට කාරයොයි New Zealand සුද්දෝයි සමාන කරන්න බැහැ බං
    :rofl: උන්ගේ රටවල් පාලනය කරන් උනුයි මෙහෙ ඉන්න අමන පාලකයොයි සමාන කරන්න පුලුවන් ද ?
     
    • Haha
    Reactions: xVOLDYx

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇට තියෙන නිසා අපි ඇට කහනවා ඇට නැති උබ ට අනුරයාගේ ඇටේ හරි කහපන් 🤣🤣🤣

    වලවුවට ගියහම උබටයි උබෙ අප්පටයි කහන්න නම් ඇට කොච්චර තියද නේද උබේ ඇට පුස් උනාට. සුදු සරම උස්සන් ඇති හාමුලයි බේබිහාමුලයි සෙට් එකම උබල කහනකන් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වලවුවට ගියහම උබටයි උබෙ අප්පටයි කහන්න නම් ඇට කොච්චර තියද නේද උබේ ඇට පුස් උනාට. සුදු සරම උස්සන් ඇති හාමුලයි බේබිහාමුලයි සෙට් එකම උබල කහනකන් :lol: :lol: :lol:
    මාත් ඕක කියන්න ගියේ. පව් සියුමැලි නේ බන්.
     
    • Haha
    Reactions: skymicro

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    වලවුවට ගියහම උබටයි උබෙ අප්පටයි කහන්න නම් ඇට කොච්චර තියද නේද උබේ ඇට පුස් උනාට. සුදු සරම උස්සන් ඇති හාමුලයි බේබිහාමුලයි සෙට් එකම උබල කහනකන් :lol: :lol: :lol:
    මගේ එකනම් උබේ අම්මා නිකන් කහල දෙනවා 🤣🤣🤣
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Unlimited දුන්නෙ නිරිදානන් ඇවිල්ල හරි අගෙයි 🤩
    එහෙම හරි මුන් යමක් දුන්නා . යහපාලන ආණ්ඩුව වගේ බැලුන් ඇරල මිනිසු රවැට්ටුවේ නැහැ 🤣🤣
     
    • Like
    Reactions: nicjosh83

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    එහෙම හරි මුන් යමක් දුන්නා . යහපාලන ආණ්ඩුව වගේ බැලුන් ඇරල මිනිසු රවැට්ටුවේ නැහැ 🤣🤣
    මේක කියපං කොටින්ට් සෙනග හදල දුන්නෙ එයා නෙමේද.🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නිලන්තලට සොනාලලට ලෙල්ල හුටංලට ලෙව කාල ඉවර කරන්න පුලුවන් මට්ටමට වඩා දැන් ස' ගූ නාල ඉවරයි බං.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මේක කියපං කොටින්ට් සෙනග හදල දුන්නෙ එයා නෙමේද.🤣
    මොකද ට්‍රැක් එක පැන්නේ යහපාලන ආණ්ඩුව වයි ජෙප්පෝ ටී කයි එකතු වෙලා රට විකුණලා ණය ගත්තා .
    ඒ ණය සල්ලි වලින් ඉන්දුනීසියාව ගිහින් බඩු ගැහුවා 🤣🤣
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මොකද ට්‍රැක් එක පැන්නේ යහපාලන ආණ්ඩුව වයි ජෙප්පෝ ටී කයි එකතු වෙලා රට විකුණලා ණය ගත්තා .
    ඒ ණය සල්ලි වලින් ඉන්දුනීසියාව ගිහින් බඩු ගැහුවා 🤣🤣
    උබනෙ ට්‍රැක් එක පැන්නෙ කොටියෙක් අරං ආවම ඉන්ටනෙට් එකක් ගැන කියන්නෙ කොහෙද ඉස්කෝලෙ ගියෙ 🤣🤣🤣
     
    • Haha
    Reactions: xVOLDYx

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    අවුරුදු කාලේ මෙන්න මේ පියවර ගත්තනම් අද මෙහම වෙන්නේ නැහැ.

    (1) කඩවල්වලට 30% ප්‍රමාණයක් පමණක් ගැනීම. පවුලේ එක සමජිකයකුට පමණක් ඇතුල් වීමට ඉඩ සැලසීම
    (2) සියලුම විනෝද චාරිකා තහනම් කිරීම
    (4) නෑදෑ ගෙවල් වලට යන එක තහනම් කිරීම. අවුරුද්ද පවුලේ සාමාජිකයන් සමග පමණක් ගත කිරීම
    (4) පොදු ප්‍රවාහන සේවාවල මගින් ගණන සිමා කිරීම

    මිනිස්සු බනිනවා තමයි. අපහසුතවෙට ලක්වෙනවා තමයි. එත් කරන්න දෙයක් නැහැ. අන්තිමට වෙන්නේ මොකද්ද කියල දැන් පැහැදිලියි
     
    • Like
    Reactions: nicjosh83