කයිවාරුව සහ වැඩ... අපි තමයි හොඳටම කරන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    මෙහි දක්වා ඇත්තේ ඊයේ රාත්‍රීයේ දෙහිඅත්තකණ්ඩිය MOH කාර්යාලය මඟින් COVID 19 Positive රෝගීන් නිවෙස් වල සිට තාවකාලික රැඳවුම් මධ්‍යස්‌ථානවලට රැගෙන ආ ආකාරයවේ.

    181028917_2764069287238840_7775687644784866395_n.jpg

    Udara Prasanga

    5tSap0onsomrmuenod ·

    ඡායා රූපයේ කථාව.

    ඉතින් මම මොකද ඒක පෝස්ට් එකක් කරගෙන..?
    හේතුව.

    දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, අවට ඇති යුද හමුදා කඳවුරු සියල්ල විසින් COVID 19 Positive රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා කිසිම සහයෝගයක් ලබා නොදීම නිසා මෙසේ පෝස්ට් එකක් පළ කිරීමට සිදුවිය.

    අවම වශයෙන් එම ආයතන වල බලධාරීන් MOH කාර්යාලයේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පත්ව ඇත.
    සම්පූර්ණ PPH ඇඳුම් කට්ටල ලබා දුන්නත් එලෙස සහයෝගය ලබා දීමට ඉදිරිපත් නොවේ.
    එනිසා රාත්‍රිය පුරා නොයෙක් පැති වල නිවාස වල සිටින රෝගීන් 60 ක් පමණ MOH කැබ් රථයේ පිටුපස නංවාගෙන තාවකාලික මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට සිදුවිය.
    ගමන් වාර ගනනාවක් මෙලස ප්‍රවාහනය කිරීමට සිදු විය.
    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් ලබා දුන්නෙ නම් ඉතා පහසුවෙන් මෙය කල හැකිව තිබිණි.
    මෙයට දායක වූ කාර්යය මණ්ඩලය අදත් උදේ සිටම වැඩ කල යුතුය. ඉරිදා කියා නිවාඩු ගෙන බැරිය.
    🔴
    ඉතාම භයානක ලෙස අනුමාන කරන මෙම COVID රැල්ල ආරම්භයේම රාජ්‍ය ආයතන සෞඛ්‍ය අංශ වෙත දක්වන සහයෝගය මෙසේ නම් ඔබගේ අපගෙ අනාගතය කෙතරමි අවධානම් ද..?
    🔴
    මෙවන් තත්ත්වයක් ඇතිවී තිබීම කොතරම් ශෝචනීයද.?
    🔴
    සෙසු බොහෝ ප්‍රදේශ වල මීට සමාන දේ බොහෝ සිදුවේ.
    ⚫
    මෙයට නිශ්චිත වැඩ පිළිවෙළක් සකස් කළ යුතුමය.
    Eg. සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය සේවය, සෙසු රාජ්‍ය ආයතන වලින් ලබාගැනීම හැකිවන පරිදි චක්‍ර ලේඛණ සකස් කිරීම.
    ⚫
    වසංගත තත්වය තුළ බිම් මට්ටමේ සිට තීන්දු තීරණ ගන්නා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්(MOH) ට ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවය දිවා රාත්‍රී භේදයකින් තොරව ලබා ගැනීමට හැකි වන පරිදි වැඩ පිළිවෙළක් සකස් කළ යුතුය.
    🔴
    🔴
    මේවා ඉතා සුළු දේවල් ලෙස ඔබට හැඟී යනවා වෙන්න පුළුවන්. නමුත් මෙම අන්තර් සහයෝගය නොමැතිව ඉදරියට යන්නේ නම් මෙරටත් විසාලාවක් වීම වළක්වා ගත නොහැක.
    🙏
    තීන්දු තීරණ ගන්නා බලධාරීන්ගේ ඇස් ගැටීමට හුවමාරු කරන්න.
    ස්තූතියි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    උදේ දවාලේ කැමා ඇදගෙන කැමරාවක් ඉස්සරහා මයික් කන ශවෙන්ද්‍රවට මේවා පෙන්වන්න කවුරුහරි.
     
    • Like
    Reactions: hodakolla

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113

    මෙහි දක්වා ඇත්තේ ඊයේ රාත්‍රීයේ දෙහිඅත්තකණ්ඩිය MOH කාර්යාලය මඟින් COVID 19 Positive රෝගීන් නිවෙස් වල සිට තාවකාලික රැඳවුම් මධ්‍යස්‌ථානවලට රැගෙන ආ ආකාරයවේ.​

    181028917_2764069287238840_7775687644784866395_n.jpg

    Udara Prasanga

    5tSap0onsomrmuenod ·

    ඡායා රූපයේ කථාව.

    ඉතින් මම මොකද ඒක පෝස්ට් එකක් කරගෙන..?
    හේතුව.

    දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, අවට ඇති යුද හමුදා කඳවුරු සියල්ල විසින් COVID 19 Positive රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා කිසිම සහයෝගයක් ලබා නොදීම නිසා මෙසේ පෝස්ට් එකක් පළ කිරීමට සිදුවිය.

    අවම වශයෙන් එම ආයතන වල බලධාරීන් MOH කාර්යාලයේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පත්ව ඇත.
    සම්පූර්ණ PPH ඇඳුම් කට්ටල ලබා දුන්නත් එලෙස සහයෝගය ලබා දීමට ඉදිරිපත් නොවේ.
    එනිසා රාත්‍රිය පුරා නොයෙක් පැති වල නිවාස වල සිටින රෝගීන් 60 ක් පමණ MOH කැබ් රථයේ පිටුපස නංවාගෙන තාවකාලික මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට සිදුවිය.
    ගමන් වාර ගනනාවක් මෙලස ප්‍රවාහනය කිරීමට සිදු විය.
    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් ලබා දුන්නෙ නම් ඉතා පහසුවෙන් මෙය කල හැකිව තිබිණි.
    මෙයට දායක වූ කාර්යය මණ්ඩලය අදත් උදේ සිටම වැඩ කල යුතුය. ඉරිදා කියා නිවාඩු ගෙන බැරිය.
    🔴
    ඉතාම භයානක ලෙස අනුමාන කරන මෙම COVID රැල්ල ආරම්භයේම රාජ්‍ය ආයතන සෞඛ්‍ය අංශ වෙත දක්වන සහයෝගය මෙසේ නම් ඔබගේ අපගෙ අනාගතය කෙතරමි අවධානම් ද..?
    🔴
    මෙවන් තත්ත්වයක් ඇතිවී තිබීම කොතරම් ශෝචනීයද.?
    🔴
    සෙසු බොහෝ ප්‍රදේශ වල මීට සමාන දේ බොහෝ සිදුවේ.
    ⚫
    මෙයට නිශ්චිත වැඩ පිළිවෙළක් සකස් කළ යුතුමය.
    Eg. සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය සේවය, සෙසු රාජ්‍ය ආයතන වලින් ලබාගැනීම හැකිවන පරිදි චක්‍ර ලේඛණ සකස් කිරීම.
    ⚫
    වසංගත තත්වය තුළ බිම් මට්ටමේ සිට තීන්දු තීරණ ගන්නා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්(MOH) ට ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවය දිවා රාත්‍රී භේදයකින් තොරව ලබා ගැනීමට හැකි වන පරිදි වැඩ පිළිවෙළක් සකස් කළ යුතුය.
    🔴
    🔴
    මේවා ඉතා සුළු දේවල් ලෙස ඔබට හැඟී යනවා වෙන්න පුළුවන්. නමුත් මෙම අන්තර් සහයෝගය නොමැතිව ඉදරියට යන්නේ නම් මෙරටත් විසාලාවක් වීම වළක්වා ගත නොහැක.
    🙏
    තීන්දු තීරණ ගන්නා බලධාරීන්ගේ ඇස් ගැටීමට හුවමාරු කරන්න.
    ස්තූතියි.
    මේ ලින්ක් එක ශවේන්ද්‍ර ගේ page එකේ හරි SLARMY page එකේ දාන්න මෙතන දැම්ම කියල මේ එළකිරි එකේ ඉන්න ගොබ්බයො BUMP BUMP ගායි එච්චාරයි