අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍යය ආහාර පිළියෙල කරන කොලොන්නාව රතු තරුව සහන සේවා බලකාය.

බීට් රූට් තියෙනවාඇයි බත් එක කහ පාටින් හදල තියෙන්නෙ රතු පාට නැතුව
ඕවට ඉනා බේත් දාලලු තියෙන්නෙ, අනුරයට වසී වෙන්න කියල![]()

මොනවද බන් මේ, ජෙපි සහන යාත්‍රා ද ?මේවට හූල්ල හූල්ල ඉන්නැතුව අප්පගෙ තරුව වගේ එකක් හදාගෙන ඉවුවොත් නරකද? @DadayamBatta
කලු කැත කොට අනාතයන්ට හොඳවැඩේ වැඩි චන්දෙන් අරුව ගෙදර තියලා රොහිතව රාජිතව පාර්ලිමෙන්තු යැව්වටමේ පැත්තට නම් පාන් කෑල්ලක්වත් නෑ සිංහලු. පාලිත තෙවරප්පෙරුම හිටියා නම් කොස් ගෙඩියක් හරි තම්බන් එනවනේ,
සදා ලෝක පූජිත ගංවතුර බඩගිනි සහන යාත්රාමොනවද බන් මේ, ජෙපි සහන යාත්‍රා ද ?
මයිනා නං හැම එකේම නම ගහගත්තා.ලාමකයි පින්වතුනේ. පාලිත තෙවා නම් කිසි මාකටින් එකක් නැතුව බොක්කෙන්ම කලා