You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
නියාගම තල්ගස්වල නවගම්මානයේ රතු තරුව....
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පිඩාවට පත් ගාල්ල නාගොඩ, කුඹුරුහේන, මාපලගම ජනතාවට ආහාර සුදානම් කරන නියාගම තල්ගස්වල,නවගම්මානයේ පිහිටුවා ඇති රතු තරුව සහන සේවා මධ්‍යස්ථානය.