කයි කතන්දර ඔක්කොම අහගෙන සුදානම !

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113






    අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍යය ආහාර පිළියෙල කරන කොලොන්නාව රතු තරුව සහන සේවා බලකාය.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara
    මේ පැත්තට නම් පාන් කෑල්ලක්වත් නෑ සිංහලු. පාලිත තෙවරප්පෙරුම හිටියා නම් කොස් ගෙඩියක් හරි තම්බන් එනවනේ,
     
    • Sad
    Reactions: Any.key and dayt0na

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බත්මුට්ටි හොරකං කරපු සාපෙන් මිදෙන්න දන් පින් රැස් කරනව වෙන්න බැරිද?
    පුච්චපු බස් වලට, පුපුරවපු ට්‍රාන්ස්ෆෝමර වලට, මරපු මිනිස්සුන්ට පව් සමාකරගන්න ගියොත් ඕකුන්ට රජයක් කරන්න වෙන්නේ උන්ගේ පස්වෙන ආත්මේ🤣
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ පැත්තට නම් පාන් කෑල්ලක්වත් නෑ සිංහලු. පාලිත තෙවරප්පෙරුම හිටියා නම් කොස් ගෙඩියක් හරි තම්බන් එනවනේ,
    කලු කැත කොට අනාතයන්ට හොඳවැඩේ වැඩි චන්දෙන් අරුව ගෙදර තියලා රොහිතව රාජිතව පාර්ලිමෙන්තු ‍යැව්වට
     
    • Sad
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    b5D42Te.jpeg


    උබලට මතකද මහින්ද මහත්තයා සුනාමිය බලපු හැටි 😄
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ලාමකයි පින්වතුනේ. පාලිත තෙවා නම් කිසි මාකටින් එකක් නැතුව බොක්කෙන්ම කලා​

    මයිනා නං හැම එකේම නම ගහගත්තා.

    දැන් ඉන්න නාකි හිපාටුවා නං කරපු මගුලක් නෑනෙ :lol: