කරගත්තු ගොන්කමක්!

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
ඔව් බං ඉස්සර 200 කාපු කෑම එකට දැන් 230 ගන්නවා බං..එක කාවෙත් පඩි දවසට විතරයි..දැන් එකත් නතර කරන්න ඕනේ

Umbe padiya 30 wada wedi wela nethda? :)
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    යකෝ 340 ක නූඩ්ල්ස් එකක් කන්න තරම් සල්ලි තියෙන පොරක් නං අනිවා ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ.. මොකද පොඩි මිනිහෙක්ට 340 ක නූල්ඩ්ස් එක්ක කන්න බෑනේ :lol::lol:


    මොකක්ද බන් ඒ කතාවේ තේරුම..සල්ලි දීලා කන වේලටත් බද්දක් කස්ටමර්ගෙන් ගෙවන එක සාදාරනයි කියලද හිතන්නේ :):) උබට තේරෙයි ඔකේ රඟේ ඉගෙන ගන්න දුරක නැවතිලා කඩේකින් කන එකෙක් නම් :)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔව් බන්. බලපන්කො 360 noodles එකක් කෑවහම ආණ්ඩුවට රුපියල් 54ක් ගෙවන්න ඕනේ. ලන්දේසි කාලෙත් මෙහෙම බදු ගැහුවේ නෑ මම හිතන්නේ. :sorry:
    ප.ලි - එහෙම උනා කියල මම කියන්නේ නෑ අප්පච්චිව ආයිත් ගේන්න කියල හොදේ..... - JesonRulz
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    යකෝ 340 ක නූඩ්ල්ස් එකක් කන්න තරම් සල්ලි තියෙන පොරක් නං අනිවා ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ.. මොකද පොඩි මිනිහෙක්ට 340 ක නූල්ඩ්ස් එක්ක කන්න බෑනේ :lol::lol:
    අන්න හරි.. ලක්ෂ්මන් යාපකයාගේ තියරිය..

    මාධ්‍යවේදියා - "සර්, International school වලටත් 15% බද්ද අදාලද?"
    යා-පකයා - " ඔව්, මොකද international school එකකට ළමයෙක්ව දාන කෙනෙක්ට ඔය 15% බද්ද ගෙවන්න බැරි කමක් නෑ නේ...

    අනේ හු_.... යහපාලනය
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    hari itihn 12% vat eka thiyeddi 40 ganak gewanna athine vat ekata ...:confused:

    mita issella oka balapawe nadda food outlet walata...

    kfc eke nam tibbe na thamayi....

    Meeta issela health, education, computer items wage ewaatha vat gahuwada? :lol:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Ai ubala merta kalin 12% gewe na wage katha karane eka para 15% ma gewanawa wage ane bn. Uba nan chande deepu ekak nemai. Anika mea MR ta chande deepu un okkama kunharapen katha karanne ai kunu harapa witharane bn.
     
    • Like
    Reactions: rudayas

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    government seems to be taxing for food items......this insane.......

    රටට අපමන අගයක්. හෙටට මෛත්‍රි යුගයක්.


    .
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    hari itihn 12% vat eka thiyeddi 40 ganak gewanna athine vat ekata ...:confused:

    mita issella oka balapawe nadda food outlet walata...

    kfc eke nam tibbe na thamayi....

    දැන් වියපාරිකයෝ වෙනම 15% ගෙවන්න ඕන මාසෙක විකුණුම් ලක්ෂ 10ක් වඩා තියේනම්..ඒ කියන්නේ දවසකට 33300.00,විකුණුම් හොදේ ලාබෙ නෙවි..

    දැන් වියපරිකයෝ ඔය 15% අපෙන් ගන්නවා :baffled:

    තාම ඕක තේරිලා නැහැ ගොඩක් අයට...

    එකයි ඔය ඉස්සර 11% කතාවක් කියන්නේ :rofl::rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තව දෙයක් ඕනෑම කොම්පැනි එකකටත් අවුරුද්දකට 60000 ක් ගෙවන්න ඕන කතාවක් තියෙනවා බජට් එකේ..

    එහෙම උනොත් තව ආතල් :P :P

    දැන් මේක ඉන්න මෝඩ මුසල හරක් ටික ඉදන් කියන කොම්පැනි එකකට ගෙවන්න බැරිද 60000ක් කියලා..

    කොම්පැනි කිව්වම ලියාපදිංචි කර පොඩි,ලොකු හැම එකම පොදුයි :P
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Thaama arinna patan gatte naa. Angilla daala baluwa witarayi. :rofl: Kohomath July walin passe ETCA sign karanawane. VAT wadi kara wage kauru epa kiwwath ranila okath karayi.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13177082_10207918960066083_3258046314617431580_n.jpg



    :sorry::sorry::sorry:

    apit kepakrn janathawa kiyanne mekai.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    කැප කරන්න කියලනේ වික්රමසිංග හාමු කිව්වේ.දුක කියන්නේ මේ වාහෙලට චන්දෙ නොදීපු අපටත් කැප කරන්න වෙන එකනේ.