ඔව් බං ඉස්සර 200 කාපු කෑම එකට දැන් 230 ගන්නවා බං..එක කාවෙත් පඩි දවසට විතරයි..දැන් එකත් නතර කරන්න ඕනේ

යකෝ 340 ක නූඩ්ල්ස් එකක් කන්න තරම් සල්ලි තියෙන පොරක් නං අනිවා ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ.. මොකද පොඩි මිනිහෙක්ට 340 ක නූල්ඩ්ස් එක්ක කන්න බෑනේ![]()

උබට තේරෙයි ඔකේ රඟේ ඉගෙන ගන්න දුරක නැවතිලා කඩේකින් කන එකෙක් නම් 
ප.ලි - එහෙම උනා කියල මම කියන්නේ නෑ අප්පච්චිව ආයිත් ගේන්න කියල හොදේ..... - JesonRulzඔව් බන්. බලපන්කො 360 noodles එකක් කෑවහම ආණ්ඩුවට රුපියල් 54ක් ගෙවන්න ඕනේ. ලන්දේසි කාලෙත් මෙහෙම බදු ගැහුවේ නෑ මම හිතන්නේ.![]()
අන්න හරි.. ලක්ෂ්මන් යාපකයාගේ තියරිය..
යකෝ 340 ක නූඩ්ල්ස් එකක් කන්න තරම් සල්ලි තියෙන පොරක් නං අනිවා ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ.. මොකද පොඩි මිනිහෙක්ට 340 ක නූල්ඩ්ස් එක්ක කන්න බෑනේ![]()
hari itihn 12% vat eka thiyeddi 40 ganak gewanna athine vat ekata ...
mita issella oka balapawe nadda food outlet walata...
kfc eke nam tibbe na thamayi....

hari itihn 12% vat eka thiyeddi 40 ganak gewanna athine vat ekata ...
mita issella oka balapawe nadda food outlet walata...
kfc eke nam tibbe na thamayi....

Kohomath July walin passe ETCA sign karanawane. VAT wadi kara wage kauru epa kiwwath ranila okath karayi.