කරගත්තු ගොන්කමක්!

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    13179087_1758802891022258_1238351289414329355_n.jpg


    කුක්කගෙ නුඩලස් එක හිට් වෙලා
    https://www.facebook.com/abrighterf...173669751848/1758802891022258/?type=3&theater
     
    Last edited:

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    මොකක්ද බන් ඒ කතාවේ තේරුම..සල්ලි දීලා කන වේලටත් බද්දක් කස්ටමර්ගෙන් ගෙවන එක සාදාරනයි කියලද හිතන්නේ :):) උබට තේරෙයි ඔකේ රඟේ ඉගෙන ගන්න දුරක නැවතිලා කඩේකින් කන එකෙක් නම් :)

    eka aththa bord wela inna ayata thama amaruwa danenne. :dull::oo::(:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගමේ ගෙදරකට සෙනේ පපා හිටි බලුකුක්කට මොන බදුද අනේ. තනේ තිබෙන කිරිටිකටත් බද්දක් ගෙවන වේවිද නුදුරු දිනේ:(:(


    ඔබට සතුටුයිද දැන්..? :rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    apo jeewite mechchara kalekata wela nati widiyata ponil ge badda saratama danenawa. sathiyak atulata phone ekatai internet walatai kiyala rs. 2500 k wiyadam una. sathiyakata.. credit limit paninawa ikmanatama.. kawadawat mehema wela na. adath phn eka kapala. internet na heta idan mona wesa anduwak daa meka. :angry: chande deepu gonkama kiyala matat hitenawa.. :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න වෙනස..
    දැන් සුදු බල්ලොත් නූඩ්ල්ස් කන්නෙ කියහන්කෝ..
    avatar482203_32.gif

    මේක තමයි අපි පැතු යහපාලනේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13133144_1301337396546411_7476622720080073385_n.jpg


    ඉරිදාට ඔබත් එන්න !

    2011 වසරේ දී VAT, NBT සහා අනිකුත් රජයේ බදු එකතු කරමින් 20% ක නව දුරකථන බද්දක් හිටපු රජය විසින් හඳුන්ව දී තිබුනී. පසුව එය 25% ට වැඩි විය. 2016 නව රජය විසින් මෙම VAT ඇතුලුවූ 25% ට අමතරව නැවතත් 15% VAT ගසා ඇත. මෙම නිසා 49.73% ක අධික බද්දක් පාරිභෝගිකයාට ගෙවීමට සිදුව තිබේ. මෙම අසාධාරනයට එරහිව උද්ඝෝෂණයක් මැයි මස 15 වන ඉරිදා උදේ 10.00 විදුලි සංදේශන නියාමන කොමිසම ඉදිරිපිට්න් පටන් ගෙන බොරැල්ල මංසන්ධිය දක්වා පැවැත් වේ. සංවිධානය : පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය - රංජිත් - 0777-205137 / චිරන්ත 077-3083479