කරඬුව කාලා සැතපුනා ඉතිම්..

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    422882580_10211449546470693_6614564235003453882_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    ෆ්‍රොම් fb

    ගොඩක් කොල්ලො කුරුට්ටො අවේසවෙලා තිබ්බ පින්කමක මේ පෝස්ට් එක දැකලා. දුශ්කරතා ඇති පන්සල්වලට මොකටද කරඩු කියලා..ඒකයි මේක ලියන්නේ අවුරුදු විස්සකට වගේ කලින් ඈත පලාතක දානෙ ගෙදරකට යන්න අවස්ථාවක් ලැබුනා. දානෙට වඩම්මපු කරඩුව රෙද්දක ඔතල තමා වඩම්මල තිබ්බෙ..ටිකක් ඇදකුද එක්ක නුහුරු ගතියක් මේ කරඩුවෙන් දැක්ක නිසා පින්කම ඉවර වෙලා මේ ගැන ස්වාමින් වහන්සේලගෙන් විමසුවා. එතකොටයි දැනගත්තෙ කරඩුවක් නැතිනිසා ලීකොටයක් මේ විදියට ඔතාගෙන එනව කියලා.. එදාම හිතාගත්ත මැරෙන්න කලින් කරඩු සීයක් සාසනේට පූජා කරනව කියල.. පලවෙනි කරඩුවම අඩි 3 ක් විතර පෙරහර කරඩුවක් ..පූජා කරගන්න ලැබුනා ගාල්ල උඩුගම පැත්තට. උදව් කරපු හැමෝම ටක්කෙටම තාම මතකයි.. ගාල්ලට වාහනේක යවල එතනින් ගිහාන් ගෙ පල්සර් බයික් එකක අරන් ගියේ..නෝනගෙ උකුල උඩ කරඩුව පෙට්ටියක තියාගෙන.. බහිනකොට උන්දැගෙ කකුල් දෙක පණ නෑ බරට.. එදා ඉදන් අවස්ථාවක් ලැබුන වෙලාවලදි කලණ මිතුරන් එක්ක එකතු වෙලා කරඩු පූජා කලා... ස්තුප ගර්භවල තැන්පත් කලා...දැන් නම් සීයත් පැනලා ඇති කියල හිතන්නෙ.. ඉතින් මන් දැක්කා මේ පින්කම අනුරපුර මහ සෑයගාවදි. මට මතක විදියට කරඩු 108ක් දින කීපයක් මහසෑය ගාව වන්දනාවට තබලා පූජා කරන්න නියමිත වෙලා තිබ්බේ.. රත්තරන් කරඩු වලට වඩා මන් නම් පුද්ගලිකව කැමති රිදී පාටට.. පූජ කරපු කරඩු අතරින් වැඩියෙන්ම ලස්සනට පූජා උන කරඩුවත් රිදී පාට.... මන් ආසත් රිදී වලට රත්තරන් නෙමේ..ඒ නිසා මගෙ පැත්තෙන් නම් මේක අග්‍රම පූජාවක්..ඒවගේම කරඩුවට ඉහලන්න මුතු කුඩේකුත් එක්කම..අංග සම්පූර්ණ පින්කමක්.. අනික කරඩුවක තැන්පත් වෙන්නෙ සර්වඥයන් වහන්සේගේ එහෙමත් නැත්තන් මහරහතන් වහන්සේ නමකගෙ ධාතූන් වහන්සේලා.. එහෙම නොවුනත් උද්දේසික වස්තුවක් විදියට වන්දනාමාන වෙනව... කුටියක් ආවාසයක් නිමකරලා සාසනේට පූජා කලාවගේම පිනක් මේ පූජාව.. ඉතින් දුශ්කර විහාර දැකල නැතුව කරඩුවක් කියන්නෙ මොකද්ද ඇයි පූජා කරන්නෙ කියල නොදැන ඔහේ කටට එන එන එක කියෝන එක නවත්තල මේ කොල්ලො කුරුට්ටො එක්කො මේ පින අනුමෝදන් වෙන්න පුලුවන් නැත්‍තන් මේක කරන්නෙ ඇයි කියල හොයල බලල තේරුම් ගන්න පුලුවන් කියල විතරක් මතක් කරනවා .. ඒ නිසා පූජාකරපු අයත් ගරහන අයත් ඒකේ පල නිසි කලකදී නෙලා ගනීවී... අප්පමාද !!!!🙏🙏🙏 ඉෂාර ගයාන් කරුණාරත්න


    https://m.facebook.com/story.php?st...BBto7LXDSWDVKYl&id=1190654889&mibextid=Nif5oz

    https://m.face book.com/story.php?story_fbid=pfbid02qJKJncZWd8XYZHc41D5frunxHgii4mSpdvCzfD9o4XdVEEg3gdBBto7LXDSWDVKYl&id=1190654889&mibextid=Nif5oz
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    හරි නේ. :unsure:

    දුප්පත් මනුස්සයෙක්ට පිනට කෑම වෙනුවට බිලිපිත්තක් දෙන්න කියන්නේ රස්සාවක් කරල සල්ලි හොයන්න.

    දැන් ඔය කරඩුව ධාතු පෙන්නනවා කියලා ගම වටේ ගිහින් පුජා තියල එක එක දේවල් කරල , කරඩුව තියන්න ආරාමය හදනව කියලා සල්ලි හොයන්න පුලුවන්.