කරඬුව කාලා සැතපුනා ඉතිම්..
ewijesekara Well-known member Mar 10, 2017 4,145 7,151 113 Back Bay-Beacon Hill, Boston Jan 27, 2024 #1 Reactions: rumesh.fbi, Dntec, asanka+++ and 6 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jan 27, 2024 #2 පන්සල සුකිත මුකිත වෙලා එයි දැන් Reactions: rumesh.fbi, Dntec, Walter White and 2 others
R rangana26 Well-known member Feb 21, 2013 9,659 13,390 113 Jan 28, 2024 #3 කරඩු 100 ධාතු කොහෙන්ද Reactions: Walter White and ewijesekara
Walter White Well-known member Nov 20, 2019 43,602 125,053 113 දෙහිවල Jan 28, 2024 #4 ආමෙන් Reactions: ewijesekara
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,385 100,281 113 Jan 28, 2024 #5 ෆ්‍රොම් fb ගොඩක් කොල්ලො කුරුට්ටො අවේසවෙලා තිබ්බ පින්කමක මේ පෝස්ට් එක දැකලා. දුශ්කරතා ඇති පන්සල්වලට මොකටද කරඩු කියලා..ඒකයි මේක ලියන්නේ අවුරුදු විස්සකට වගේ කලින් ඈත පලාතක දානෙ ගෙදරකට යන්න අවස්ථාවක් ලැබුනා. දානෙට වඩම්මපු කරඩුව රෙද්දක ඔතල තමා වඩම්මල තිබ්බෙ..ටිකක් ඇදකුද එක්ක නුහුරු ගතියක් මේ කරඩුවෙන් දැක්ක නිසා පින්කම ඉවර වෙලා මේ ගැන ස්වාමින් වහන්සේලගෙන් විමසුවා. එතකොටයි දැනගත්තෙ කරඩුවක් නැතිනිසා ලීකොටයක් මේ විදියට ඔතාගෙන එනව කියලා.. එදාම හිතාගත්ත මැරෙන්න කලින් කරඩු සීයක් සාසනේට පූජා කරනව කියල.. පලවෙනි කරඩුවම අඩි 3 ක් විතර පෙරහර කරඩුවක් ..පූජා කරගන්න ලැබුනා ගාල්ල උඩුගම පැත්තට. උදව් කරපු හැමෝම ටක්කෙටම තාම මතකයි.. ගාල්ලට වාහනේක යවල එතනින් ගිහාන් ගෙ පල්සර් බයික් එකක අරන් ගියේ..නෝනගෙ උකුල උඩ කරඩුව පෙට්ටියක තියාගෙන.. බහිනකොට උන්දැගෙ කකුල් දෙක පණ නෑ බරට.. එදා ඉදන් අවස්ථාවක් ලැබුන වෙලාවලදි කලණ මිතුරන් එක්ක එකතු වෙලා කරඩු පූජා කලා... ස්තුප ගර්භවල තැන්පත් කලා...දැන් නම් සීයත් පැනලා ඇති කියල හිතන්නෙ.. ඉතින් මන් දැක්කා මේ පින්කම අනුරපුර මහ සෑයගාවදි. මට මතක විදියට කරඩු 108ක් දින කීපයක් මහසෑය ගාව වන්දනාවට තබලා පූජා කරන්න නියමිත වෙලා තිබ්බේ.. රත්තරන් කරඩු වලට වඩා මන් නම් පුද්ගලිකව කැමති රිදී පාටට.. පූජ කරපු කරඩු අතරින් වැඩියෙන්ම ලස්සනට පූජා උන කරඩුවත් රිදී පාට.... මන් ආසත් රිදී වලට රත්තරන් නෙමේ..ඒ නිසා මගෙ පැත්තෙන් නම් මේක අග්‍රම පූජාවක්..ඒවගේම කරඩුවට ඉහලන්න මුතු කුඩේකුත් එක්කම..අංග සම්පූර්ණ පින්කමක්.. අනික කරඩුවක තැන්පත් වෙන්නෙ සර්වඥයන් වහන්සේගේ එහෙමත් නැත්තන් මහරහතන් වහන්සේ නමකගෙ ධාතූන් වහන්සේලා.. එහෙම නොවුනත් උද්දේසික වස්තුවක් විදියට වන්දනාමාන වෙනව... කුටියක් ආවාසයක් නිමකරලා සාසනේට පූජා කලාවගේම පිනක් මේ පූජාව.. ඉතින් දුශ්කර විහාර දැකල නැතුව කරඩුවක් කියන්නෙ මොකද්ද ඇයි පූජා කරන්නෙ කියල නොදැන ඔහේ කටට එන එන එක කියෝන එක නවත්තල මේ කොල්ලො කුරුට්ටො එක්කො මේ පින අනුමෝදන් වෙන්න පුලුවන් නැත්‍තන් මේක කරන්නෙ ඇයි කියල හොයල බලල තේරුම් ගන්න පුලුවන් කියල විතරක් මතක් කරනවා .. ඒ නිසා පූජාකරපු අයත් ගරහන අයත් ඒකේ පල නිසි කලකදී නෙලා ගනීවී... අප්පමාද !!!! ඉෂාර ගයාන් කරුණාරත්න https://m.facebook.com/story.php?st...BBto7LXDSWDVKYl&id=1190654889&mibextid=Nif5oz https://m.face book.com/story.php?story_fbid=pfbid02qJKJncZWd8XYZHc41D5frunxHgii4mSpdvCzfD9o4XdVEEg3gdBBto7LXDSWDVKYl&id=1190654889&mibextid=Nif5oz Reactions: ewijesekara, rumesh.fbi, ANAVRIN and 3 others
ෆ්‍රොම් fb ගොඩක් කොල්ලො කුරුට්ටො අවේසවෙලා තිබ්බ පින්කමක මේ පෝස්ට් එක දැකලා. දුශ්කරතා ඇති පන්සල්වලට මොකටද කරඩු කියලා..ඒකයි මේක ලියන්නේ අවුරුදු විස්සකට වගේ කලින් ඈත පලාතක දානෙ ගෙදරකට යන්න අවස්ථාවක් ලැබුනා. දානෙට වඩම්මපු කරඩුව රෙද්දක ඔතල තමා වඩම්මල තිබ්බෙ..ටිකක් ඇදකුද එක්ක නුහුරු ගතියක් මේ කරඩුවෙන් දැක්ක නිසා පින්කම ඉවර වෙලා මේ ගැන ස්වාමින් වහන්සේලගෙන් විමසුවා. එතකොටයි දැනගත්තෙ කරඩුවක් නැතිනිසා ලීකොටයක් මේ විදියට ඔතාගෙන එනව කියලා.. එදාම හිතාගත්ත මැරෙන්න කලින් කරඩු සීයක් සාසනේට පූජා කරනව කියල.. පලවෙනි කරඩුවම අඩි 3 ක් විතර පෙරහර කරඩුවක් ..පූජා කරගන්න ලැබුනා ගාල්ල උඩුගම පැත්තට. උදව් කරපු හැමෝම ටක්කෙටම තාම මතකයි.. ගාල්ලට වාහනේක යවල එතනින් ගිහාන් ගෙ පල්සර් බයික් එකක අරන් ගියේ..නෝනගෙ උකුල උඩ කරඩුව පෙට්ටියක තියාගෙන.. බහිනකොට උන්දැගෙ කකුල් දෙක පණ නෑ බරට.. එදා ඉදන් අවස්ථාවක් ලැබුන වෙලාවලදි කලණ මිතුරන් එක්ක එකතු වෙලා කරඩු පූජා කලා... ස්තුප ගර්භවල තැන්පත් කලා...දැන් නම් සීයත් පැනලා ඇති කියල හිතන්නෙ.. ඉතින් මන් දැක්කා මේ පින්කම අනුරපුර මහ සෑයගාවදි. මට මතක විදියට කරඩු 108ක් දින කීපයක් මහසෑය ගාව වන්දනාවට තබලා පූජා කරන්න නියමිත වෙලා තිබ්බේ.. රත්තරන් කරඩු වලට වඩා මන් නම් පුද්ගලිකව කැමති රිදී පාටට.. පූජ කරපු කරඩු අතරින් වැඩියෙන්ම ලස්සනට පූජා උන කරඩුවත් රිදී පාට.... මන් ආසත් රිදී වලට රත්තරන් නෙමේ..ඒ නිසා මගෙ පැත්තෙන් නම් මේක අග්‍රම පූජාවක්..ඒවගේම කරඩුවට ඉහලන්න මුතු කුඩේකුත් එක්කම..අංග සම්පූර්ණ පින්කමක්.. අනික කරඩුවක තැන්පත් වෙන්නෙ සර්වඥයන් වහන්සේගේ එහෙමත් නැත්තන් මහරහතන් වහන්සේ නමකගෙ ධාතූන් වහන්සේලා.. එහෙම නොවුනත් උද්දේසික වස්තුවක් විදියට වන්දනාමාන වෙනව... කුටියක් ආවාසයක් නිමකරලා සාසනේට පූජා කලාවගේම පිනක් මේ පූජාව.. ඉතින් දුශ්කර විහාර දැකල නැතුව කරඩුවක් කියන්නෙ මොකද්ද ඇයි පූජා කරන්නෙ කියල නොදැන ඔහේ කටට එන එන එක කියෝන එක නවත්තල මේ කොල්ලො කුරුට්ටො එක්කො මේ පින අනුමෝදන් වෙන්න පුලුවන් නැත්‍තන් මේක කරන්නෙ ඇයි කියල හොයල බලල තේරුම් ගන්න පුලුවන් කියල විතරක් මතක් කරනවා .. ඒ නිසා පූජාකරපු අයත් ගරහන අයත් ඒකේ පල නිසි කලකදී නෙලා ගනීවී... අප්පමාද !!!! ඉෂාර ගයාන් කරුණාරත්න https://m.facebook.com/story.php?st...BBto7LXDSWDVKYl&id=1190654889&mibextid=Nif5oz https://m.face book.com/story.php?story_fbid=pfbid02qJKJncZWd8XYZHc41D5frunxHgii4mSpdvCzfD9o4XdVEEg3gdBBto7LXDSWDVKYl&id=1190654889&mibextid=Nif5oz
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jan 28, 2024 #6 Solo Rider said: පන්සල සුකිත මුකිත වෙලා එයි දැන් Click to expand... පිලිමෙකුයි කැටේකුයි තිබ්බාම ඇති ඕනම දේවාලයක් ගොඩදාන්න Reactions: ewijesekara
Solo Rider said: පන්සල සුකිත මුකිත වෙලා එයි දැන් Click to expand... පිලිමෙකුයි කැටේකුයි තිබ්බාම ඇති ඕනම දේවාලයක් ගොඩදාන්න
W wissnshaftler Well-known member Dec 13, 2023 6,804 11,205 113 Jan 28, 2024 #7 ewijesekara said: Click to expand... බදු සල්ලි නෙමේනම් අපිට මොකෝ බං ඉතින් මොක කලත් ): Reactions: ewijesekara and rumesh.fbi
dilann Well-known member Jul 6, 2018 67,464 166,850 113 එකමත් එක රටක Jan 28, 2024 #8 හරි නේ. දුප්පත් මනුස්සයෙක්ට පිනට කෑම වෙනුවට බිලිපිත්තක් දෙන්න කියන්නේ රස්සාවක් කරල සල්ලි හොයන්න. දැන් ඔය කරඩුව ධාතු පෙන්නනවා කියලා ගම වටේ ගිහින් පුජා තියල එක එක දේවල් කරල , කරඩුව තියන්න ආරාමය හදනව කියලා සල්ලි හොයන්න පුලුවන්. Reactions: ewijesekara, piyals and Rontmir
හරි නේ. දුප්පත් මනුස්සයෙක්ට පිනට කෑම වෙනුවට බිලිපිත්තක් දෙන්න කියන්නේ රස්සාවක් කරල සල්ලි හොයන්න. දැන් ඔය කරඩුව ධාතු පෙන්නනවා කියලා ගම වටේ ගිහින් පුජා තියල එක එක දේවල් කරල , කරඩුව තියන්න ආරාමය හදනව කියලා සල්ලි හොයන්න පුලුවන්.
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Jan 28, 2024 #9 Bump Reactions: ewijesekara