කරදර කාරී SEO කාරයෝ

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    වෙබ් සයිට් එකක් හදලා එකට [email protected] වගේ email එකක් දාපුවාම ඉන්දියන් බේසිගේ පුතාලා දිනපතා email 5-6ක් එවනවා උන්ගෙන් SEO කරගන්න, උන්ගෙන් web development කරගන්න කියලා. මේ කරදරෙන් මගහැරගන්න ක්‍රමයක් තියනවා ද ? එපා ඕනා නෑ කියලා රෙප්ල්යි කරත් ආයේ ආයේ අහනවා මොකද ? reminder වගේ . මල ඇනයක්. මේල් බොක්ස් එකේ අනවශ්‍ය මේල් පිරිනවා. මේක නවත්ත ගන්න ක්‍රම මොනාද ?

    Roundcube තමා use කරන්නේ.

    ප.ලි.

    ඇත්තටම එහෙම info @ your domain . com මේල් එකක් හදලා නෑ. ෆොර්වඩර් එකක් තමා තියෙන්නේ. reply කලොත් මගේ email එකත් උට යනවා .
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කියන දේ අහන්නේ නැත්තම් , දවස ගානේ උන්ට එක එක දේවල් ගැන අහල මේල් දාපන් උබත් . ඕනේ නම් කෝටේෂන් එකකුත් ගනින් , එකේ මෙහෙම කරොත් කොහොමද , අරහෙම කරොත් කොහොමද කියා කියා එක එක ඒවා යවපන් . ඊට පස්සේ , මීටිමක් දාමු කියහන්, ලන්ච් එකකට යමු කියහන් . ටිකට් අරන් එන්න කියහන් , ලෝඩ් වගේ කතා කරපන් . :)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,306
    113
    දකුනු ආසියාතික රටවලට එපා කියන එක තෙරෙන්නෙ නැ, එකනෙ ලන්කාවෙ සුද්දෙක් කොච්චර එපා කිව්වුවත් උගෙ පස්සෙන් යන්නෙ. අඩු කුලෙ බහිරවයො
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    කියන දේ අහන්නේ නැත්තම් , දවස ගානේ උන්ට එක එක දේවල් ගැන අහල මේල් දාපන් උබත් . ඕනේ නම් කෝටේෂන් එකකුත් ගනින් , එකේ මෙහෙම කරොත් කොහොමද , අරහෙම කරොත් කොහොමද කියා කියා එක එක ඒවා යවපන් . ඊට පස්සේ , මීටිමක් දාමු කියහන්, ලන්ච් එකකට යමු කියහන් . ටිකට් අරන් එන්න කියහන් , ලෝඩ් වගේ කතා කරපන් . :)
    අපි අර ඉන්ෂුවරන්ස් කරන්න එන උන්ට කරන දේ කරපන් කියලා කියන්නේ.... 😁
    ස්තුතියි.... :love:
    එපා කොරෝන එක. එකත් හොද අදහසක්. ඉන්දියන් කාරයෝ අපේ එව්වෝ වගේ ඉක්මනට වැටෙන්නේ නැති එක තමා අවුල. :unsure:

    ප.ලි.

    ඇත්තටම එහෙම info @ your domain . com මේල් එකක් හදලා නෑ. ෆොර්වඩර් එකක් තමා තියෙන්නේ. reply කලොත් මගේ email එකත් උට යනවා .
     
    Last edited:
    • Wow
    Reactions: ShiranthaG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    එක වැඩක් free කරල දීල results පෙන්නුවොත් 1000$ ප්‍රොජෙක්ට් එකක් දෙනව කියපන්.. නැත්තන් live call එකක් ගන්න කියල You looks unprofessional කියපන් එකෙන්ම මානසිකව වැටෙනවා.. උගෙ office එක පෙන්නන්න කියපන් 😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    එක වැඩක් free කරල දීල results පෙන්නුවොත් 1000$ ප්‍රොජෙක්ට් එකක් දෙනව කියපන්.. නැත්තන් live call එකක් ගන්න කියල You looks unprofessional කියපන් එකෙන්ම මානසිකව වැටෙනවා.. උගෙ office එක පෙන්නන්න කියපන් 😂
    Paw yko
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,532
    113
    වෙබ් සයිට් එකක් හදලා එකට [email protected] වගේ email එකක් දාපුවාම ඉන්දියන් බේසිගේ පුතාලා දිනපතා email 5-6ක් එවනවා උන්ගෙන් SEO කරගන්න, උන්ගෙන් web development කරගන්න කියලා. මේ කරදරෙන් මගහැරගන්න ක්‍රමයක් තියනවා ද ? එපා ඕනා නෑ කියලා රෙප්ල්යි කරත් ආයේ ආයේ අහනවා මොකද ? reminder වගේ . මල ඇනයක්. මේල් බොක්ස් එකේ අනවශ්‍ය මේල් පිරිනවා. මේක නවත්ත ගන්න ක්‍රම මොනාද ?

    Roundcube තමා use කරන්නේ.

    ප.ලි.

    ඇත්තටම එහෙම info @ your domain . com මේල් එකක් හදලා නෑ. ෆොර්වඩර් එකක් තමා තියෙන්නේ. reply කලොත් මගේ email එකත් උට යනවා .

    👆👆👆ඔහොම රිප්ලය් එකක් දාපන් කැම්රි දඹයන්ට
     
    • Haha
    Reactions: wqe123

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අපි අර ඉන්ෂුවරන්ස් කරන්න එන උන්ට කරන දේ කරපන් කියලා කියන්නේ.... 😁
    ස්තුතියි.... :love:
    එපා කොරෝන එක. එකත් හොද අදහසක්. ඉන්දියන් කාරයෝ අපේ එව්වෝ වගේ ඉක්මනට වැටෙන්නේ නැති එක තමා අවුල. :unsure:

    ප.ලි.

    ඇත්තටම එහෙම info @ your domain . com මේල් එකක් හදලා නෑ. ෆොර්වඩර් එකක් තමා තියෙන්නේ. reply කලොත් මගේ email එකත් උට යනවා .
    ඇත්තටම එහෙම info @ your domain . com මේල් එකක් හදලා නෑ. ෆොර්වඩර් එකක් තමා තියෙන්නේ. reply කලොත් මගේ email එකත් උට යනවා . - එහෙනම් ඉතින් , උබේ use කරන mail එකේ , උගේ domain එක මාර්ක් as spam කරලා blocked ලිස්ට් එකට දාපන් . ඉවරයිනේ :) සරල විසදුම් තියෙන්නේ බන් .
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇත්තටම එහෙම info @ your domain . com මේල් එකක් හදලා නෑ. ෆොර්වඩර් එකක් තමා තියෙන්නේ. reply කලොත් මගේ email එකත් උට යනවා . - එහෙනම් ඉතින් , උබේ use කරන mail එකේ , උගේ domain එක මාර්ක් as spam කරලා blocked ලිස්ට් එකට දාපන් . ඉවරයිනේ :) සරල විසදුම් තියෙන්නේ බන් .
    1. Roundcube eke feature eka thiyanawa da ? මට හොයාගන්න බැරි උනා ඒ ෆිචර් එක

    2. තිබ්බත් රතු පාටින් මාක් කල විදිහේ උන්ට වැඩක් වෙන්නේ නෑ .කොළ පාට උන්ට නම් වැඩේ වෙයි.

    දැන් දැක්කේ එකෙක් හැන්සම්බෝයි කියලත් බිස්නස් ඉල්ලනවා රතු පාට එකට යටින් එකා. මොන බෙසිගේ පුත්තුද මන්දා 🤭

    1736492282280.png
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔහොම තමා බන් බ්ලොක් කරපන්
    අපිත් ඔය වගෙ වෙබ් සයිට් වලට ලියනව ලොකෙම තියන වෙබ් සයිට් වලට බල්ක් යවන්නෙ :lol: :lol: