වෙබ් සයිට් එකක් හදලා එකට [email protected] වගේ email එකක් දාපුවාම ඉන්දියන් බේසිගේ පුතාලා දිනපතා email 5-6ක් එවනවා උන්ගෙන් SEO කරගන්න, උන්ගෙන් web development කරගන්න කියලා. මේ කරදරෙන් මගහැරගන්න ක්‍රමයක් තියනවා ද ? එපා ඕනා නෑ කියලා රෙප්ල්යි කරත් ආයේ ආයේ අහනවා මොකද ? reminder වගේ . මල ඇනයක්. මේල් බොක්ස් එකේ අනවශ්‍ය මේල් පිරිනවා. මේක නවත්ත ගන්න ක්‍රම මොනාද ?
Roundcube තමා use කරන්නේ.
ප.ලි.
ඇත්තටම එහෙම info @ your domain . com මේල් එකක් හදලා නෑ. ෆොර්වඩර් එකක් තමා තියෙන්නේ. reply කලොත් මගේ email එකත් උට යනවා .
Roundcube තමා use කරන්නේ.
ප.ලි.
ඇත්තටම එහෙම info @ your domain . com මේල් එකක් හදලා නෑ. ෆොර්වඩර් එකක් තමා තියෙන්නේ. reply කලොත් මගේ email එකත් උට යනවා .
Last edited: