කරන්ට් එක අඩුයි මේකට කරන්න දෙයක් නැද්ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    කරන්ට් එක අඩුයි මේකට කරන්න දෙයක් නැද්ද

    ගමේ අය මෝල් ගහනවා එක එක දේවල් කොටන , තව ලොකු ලොකු මැෂින් ගහලා තියෙනවා ඇහෙනවා (මොනවා ද දන්නේ නෑ) ඒවාගේ සද්දේ එන වෙලාවට කරන්ට් එක එක පාර අඩු වෙලා වැඩි වෙනවා. සමහර වෙලාවට Fan එක කැරේකෙන්නේ හෙනම අඩුවෙන් මේවා නිසා රෑ 10න් පස්සේ කිසි අවුලක් නෑ. මේකට කරන්න දෙයක් නැද්ද ? අහලා තියෙනවා පරිගණක UPS වලින් අඩු වැඩි වෙන ඒවා බලපෑමක් නෑ කියලා අන්න ඒ වගේ මොකක් හරි එකක් නැද්ද Fan එකට ගහන්න ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,669
    1
    6,348
    113
    gedr main switch ek gaawt ghn mkkhri unit ekknm thynv wge mthkai...

    hndma wde game okkognm sign krl letter ekk dila transformer ekk dagnin.
     
    • Like
    Reactions: Nadun26

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකට කම්ප්ලේන් කරපන්. උන් වැඩේ කරල දෙයි....
     
    • Like
    Reactions: Nadun26

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Most likely the CEB feeder for your area has not enough capacity run those mentioned heavy loads, as current increases voltage drops. Complain to CEB, you can't do anything from your end.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    gedr main switch ek gaawt ghn mkkhri unit ekknm thynv wge mthkai...

    hndma wde game okkognm sign krl letter ekk dila transformer ekk dagnin.

    ඔව් මට මතකයි ඉස්සර එළකිරි එකේ ඔහොම එකක් තිබ්බා

    ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකට කම්ප්ලේන් කරපන්. උන් වැඩේ කරල දෙයි....

    එල මචන් බලන්නම්.

    Most likely the CEB feeder for your area has not enough capacity run those mentioned heavy loads, as current increases voltage drops. Complain to CEB, you can't do anything from your end.

    එල මචන්

    Most likely the CEB feeder for your area has not enough capacity run those mentioned heavy loads, as current increases voltage drops. Complain to CEB, you can't do anything from your end.

    එල මචන් කියලා බලන්න ඕනේ උන්ට

    Yes, They will balance phases, change tappings if required or upgrade the transformer if required.

    එල මචන්

    Ceb office ekata complain karanta...

    හරි මචන්

    රෝසි ආච්චි;25374168 said:
    complaint karapan, hadala denawa. apeth ohoma wela 1 week wage athulatha hadala dunna

    හරි මචන්

    සෝලා පවර් පලයන්, මං ඕනේනන් සෙට් කරලා දෙන්නං එකෙක්.

    :no:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    CEB එකට ගිහිල්ලා complain කලොත් නම් උබට රස්තියාදු වෙන්න වෙනවා. වැඩේ ඉක්මනට වෙන්නෙත් නැ. CEB එකේ mobile app එක install කරලා උබේ current bill එකේ details දීලා එකේ reg වෙන්න. App එක හරහා complain කරන්න. එක ලේසි.
     
    prab132

    Member
    Aug 23, 2018
    27
    3
    3
    Solar power gaha gaththa kiyala okata wedak wenne ne. voltage eka adu wena ekata solar eken solution ekak denna be. oya aythi CEB office ekata likithawa complain karanna. oya inne koheda kiyala kiwwoth support ekak dennam. kohma unath letter ekak hari CEB care app eken hari complain karanna puluwan.

    CEB care kiyala app store wala app ekak thiye. eka dagena eka haraha oya wede karanna puluwan