වියදම් අවම ක්‍රමයක් නම් නැහැ මම දන්නා විදිහට.
හිත රිදුනට කියන්න තියෙන්නේ ගෙවල් මාරු කරන එක තමා ලේසිම ක්‍රමේ....
නැති නම් ලොකු සොලර් එකක් දාලා බැටරි back up එක තමා ඊළගට
ඊළගට පුළුවන් නම් ට්‍රාන්ස්ෆොර්මර් එකක් දාගන්න වෙනවා, 3 phase වත් අරගෙන. ඕක ගේකට කරන්න අමාරුයි නේ බන්
ත්‍රී ෆේස් ලයින් වලින් නෙමේ නේ ගෙවල් වලට කඩලා තියෙන්නේ... ?අපේ ඒරියා එකේ හැමෝටම එහෙමයි බන්.ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට කියල කරන්න පුලුවන් දෙයක් නැද්ද ?
