මචංලා pc එක on කරන් ඉද්දී කරන්ට් එක ගියාම pc එකට damage වෙනවද බන්? Ups එකක් නෑ. Hard drive එකේ lifespan එක අඩු වෙනවා කියන්නේ ඇත්තද බන්?


Ups ekak gahanna wei ne bnඔව් අනිවා. හාඩ් එකට තමා කෙලම වෙන්නෙ.

Na ban. Habai OS damage wenna chance ekak tiyenawa.මචංලා pc එක on කරන් ඉද්දී කරන්ට් එක ගියාම pc එකට damage වෙනවද බන්? Ups එකක් නෑ. Hard drive එකේ lifespan එක අඩු වෙනවා කියන්නේ ඇත්තද බන්?![]()
Apita current eka thiyanawa bnapitath na ban
Thiyanawa mchncurrent nadda bn dn?
Normal ekak keeyak wenawada bnlaba ups ekak set karapn.shut down karanakn gema gaha ganna puluwn