කරන්ට් එක තියෙද ?

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,421
    3,597
    113
    ලොක්කා රටම මොකෙද්ද ඇතෙක් ගැන වෛරල් යනවා මොකද කරන්නේ?

    රටේම ලයිට් යවාපන්...

    එතකොට?

    එතකොට මනුස්සයෝ මේ ගෝත හැත්ත අපිටත් ගියා ඔයාලට නැද්ද ගගා බුකියේ වැලලෙනවා නේ. එතකොට ඇතා යට යනවා.

    හම්මට...

    අන්න එහෙමයි රටවල් හදන්නේ...
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,503
    5,557
    113
    පෝසත් රටේ ලස්සන ජීවිතේ

    පෝසත් රටවල ලස්සනට ජීවත්වෙන්න කරන්ට් එකත් විදුලි උපකරනත් ඕනම නැති බව පෙන්නාදුන් අනුරට ඉස්තුතියි🥰
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,503
    5,557
    113
    දවල් 12 ට විතර ගිය කරන්ට් එක දැන් තමා ආවෙ 4:22pm යි
    මීගමුව
    බාල ගල් අගුරුවලින් හොද්දක් හදල අනුරගෙ නැටි හයිකරපු පුවාලු මැල්ලුමක් එක්ක ඉන්දියන් නාඩු බත්කටක් කමු..කාල 18 බදුලු පච මීටිමට පැලවත්තෙ බස් එකෙන් පච සින්දු කියකියයමු
     
    • Haha
    Reactions: HKavinda

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,825
    5,431
    113
    ලොක්කා රටම මොකෙද්ද ඇතෙක් ගැන වෛරල් යනවා මොකද කරන්නේ?

    රටේම ලයිට් යවාපන්...

    එතකොට?

    එතකොට මනුස්සයෝ මේ ගෝත හැත්ත අපිටත් ගියා ඔයාලට නැද්ද ගගා බුකියේ වැලලෙනවා නේ. එතකොට ඇතා යට යනවා.

    හම්මට...

    අන්න එහෙමයි රටවල් හදන්නේ...
    මාස්ටර් මයින්ඩ්