කරන්ට් එක නැති දවසට

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අඩො සිරාවට ගොඩක් වෙලාවට කරන්ට් එක නැති උනොත් තමයි සාලෙදි මාව හොයාගන්න පුලුවන් වෙන්නෙ:dull:

    මම එහෙමවත් නෑ...ලයිට් ගියාද, එතකොට තමයි ඇඳක් තියෙනවා කියලා මතක් වෙන්නේ..... :dull::dull:

    මම නම් ඇදේ තමා ...මම එලියට ගිය ගමන් අහන්නේ ඇයි කරන්ට් එක ගියාද

    :rofl::P :lol: