කරන්ට් එක නැති දවසට
ඔයාලත් මෙහෙමද
හොදයි නම් rep +++



ඔයාලත් මෙහෙමද
හොදයි නම් rep +++








අඩො සිරාවට ගොඩක් වෙලාවට කරන්ට් එක නැති උනොත් තමයි සාලෙදි මාව හොයාගන්න පුලුවන් වෙන්නෙ![]()


මම එහෙමවත් නෑ...ලයිට් ගියාද, එතකොට තමයි ඇඳක් තියෙනවා කියලා මතක් වෙන්නේ.....


අම්මපා සහතික ඇත්ත...
මේ දැං ටිකකට කලින් කරන්ට් එක ආවෙ...
දැන් ඉතින් ආයෙත් ඇතුළෙ...
![]()

කාබරෙ සිවිලිම අප්රශන්නයිමම එහෙමවත් නෑ...ලයිට් ගියාද, එතකොට තමයි ඇඳක් තියෙනවා කියලා මතක් වෙන්නේ.....
සිරා ගෙදර අය අහන් අනිත් ප්‍රශ්නෙ ඇයි කොම්පියුටර් එක කැඩිලද

කාබරෙ සිවිලිම අප්‍රශන්නයි![]()
සිරා ගෙදර අය අහන් අනිත් ප්‍රශ්නෙ ඇයි කොම්පියුටර් එක කැඩිලද![]()



