දැන් සතියක් විතර කරන්ට් එක යනවා හැම නිතෙරෙම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    දැන් සතියක් විතර කරන්ට් එක යනවා හැම නිතෙරෙම හෙනම කරදරයක් වෙලා තියෙන්නේ
    සමහර දවස් වලට උදේට නැහැ හවසට නැහැ
    ඊයේ රෑ 12.40 ගියේ මම එපාර CEB එකට Call කරා උදේ 4 වගේ වෙනකොට ආවා
    මාර කරුමයක් වෙලා තියෙන්නේ
     
    • Wow
    Reactions: Candid-B

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    උබ ඔහෙන් කොලබ කිට්ටුවටවත් එනකන් ඉතින් දියුනුවක් බලාපොරොත්තු වෙන්න එපා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උබ ඔහෙන් කොලබ කිට්ටුවටවත් එනකන් ඉතින් දියුනුවක් බලාපොරොත්තු වෙන්න එපා.
    ජෙනරේටර් එකක් ගන්න බන් ඉන්නේ නැතුව හරි යන්නේ නැහැ මේ කරුමේ
    20% ක් කරන්ට් එක අඩු කරනව කිව්වු නෙද ජෙප්පො
    ඔව් ඔය කීවට සුවර් නැහැ බන් උන්ගේ හැම එකක්ම රිවස් නේ
    උඹ ජෙප්පන්ට චන්දේ නොදුන්නට සලකනවද දන්නේ නෑ නේ
    මට ඕක හිතුණා බන් එත් මම කිව්වේ නැහැ නිකන් අවුල් හදා ගන්න හොද නැති නිසා
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    දැන් සතියක් විතර කරන්ට් එක යනවා හැම නිතෙරෙම හෙනම කරදරයක් වෙලා තියෙන්නේ
    සමහර දවස් වලට උදේට නැහැ හවසට නැහැ
    ඊයේ රෑ 12.40 ගියේ මම එපාර CEB එකට Call කරා උදේ 4 වගේ වෙනකොට ආවා
    මාර කරුමයක් වෙලා තියෙන්නේ

    Vata pitaave geval valath current yanavada kiyala balanna. Samaharavita transformer avlakda danna. Matath ohoma vuna.