කරන්ට් කපනවා

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    ප්‍රීති... ප්‍රීති... ප්‍රීති...
    යම පාලනයට ජය වේවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක තමා සැබෑ වෙනස දැන් unp ගොබ්බ රැලට බූමිතෙල් ලාම්පුවක් පත්තු කරගෙන මහින්ද මහින්ද ගගා ඉන්ඩ පුලුවන්..වද පොන්සිය සාම්පූර් බලාගාරෙ හැදුවෙ නැ..සම්පූර් බලාගාරෙ නොහද 2019 විතර වෙද්දි පැය 6 8 කරන්ට් කපද්දි..ලක්ශ 62කේ මීහරක්ට සැබැවටම වෙනස උදා වෙනව..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යකෝ තාම පැය 24ම කරන්ට් එක දෙන්න බැරි රටක් මේක.ඒ උනාට බලපන්කො අපේ ආණ්ඩු වල උන්ගේ උජාරු කථා ටික.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි බන් අර මහින්ද හදපු නොරෙච්චෝලෙ තියෙද්දිත් කරන්ට් කපන්නෙ රෙද්දක් නෙ මේක පැයක් හින්ද හිත හදා ගන්නව...
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0

    අපේ පැත්තට නම් ගිය දවස් ටිකේම පැයක් විතර නොකියම කැපුවා.... :confused:

    ඔව්.. ගිය සතියෙ මෙහෙත් දවස් කීපයක් රෑට ලයිට් කැපුව, පැය 1 1/2ක් 2ක් වගේ රෑට කියන්නෙත් නැතුව.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අද ඉඳන් නෙවේ. හිතුනු හිතුනු වෙලාවට හොරෙන්ම කැපුවා පහුගිය ටිකේ.