අද ඉඳන් පැයක් කරන්ට් කපනවාලු නේද?
crazycasper Well-known member Oct 22, 2008 2,441 226 63 Negombo May 9, 2017 #1 අද ඉඳන් පැයක් කරන්ට් කපනවාලු නේද?
lkzombie Well-known member Feb 24, 2013 2,599 1,121 113 May 9, 2017 #2 ප්රීති... ප්රීති... ප්රීති... යම පාලනයට ජය වේවා
miyuru4u Well-known member Jan 18, 2007 31,896 10,489 113 In the eyes of my girl May 9, 2017 #4 E Mokada bun ea
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## May 9, 2017 #5 ada ude kapalada danna current thibbe na iyeth ehemai
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 9, 2017 #6 ඔක තමා සැබෑ වෙනස දැන් unp ගොබ්බ රැලට බූමිතෙල් ලාම්පුවක් පත්තු කරගෙන මහින්ද මහින්ද ගගා ඉන්ඩ පුලුවන්..වද පොන්සිය සාම්පූර් බලාගාරෙ හැදුවෙ නැ..සම්පූර් බලාගාරෙ නොහද 2019 විතර වෙද්දි පැය 6 8 කරන්ට් කපද්දි..ලක්ශ 62කේ මීහරක්ට සැබැවටම වෙනස උදා වෙනව..
ඔක තමා සැබෑ වෙනස දැන් unp ගොබ්බ රැලට බූමිතෙල් ලාම්පුවක් පත්තු කරගෙන මහින්ද මහින්ද ගගා ඉන්ඩ පුලුවන්..වද පොන්සිය සාම්පූර් බලාගාරෙ හැදුවෙ නැ..සම්පූර් බලාගාරෙ නොහද 2019 විතර වෙද්දි පැය 6 8 කරන්ට් කපද්දි..ලක්ශ 62කේ මීහරක්ට සැබැවටම වෙනස උදා වෙනව..
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ May 9, 2017 #8 යකෝ තාම පැය 24ම කරන්ට් එක දෙන්න බැරි රටක් මේක.ඒ උනාට බලපන්කො අපේ ආණ්ඩු වල උන්ගේ උජාරු කථා ටික.
crazycasper Well-known member Oct 22, 2008 2,441 226 63 Negombo May 9, 2017 #9 your_love said: Ko? Kawda kiwwe? Source? Click to expand... CEB ekek kiwe
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 May 9, 2017 #10 ඇයි බන් අර මහින්ද හදපු නොරෙච්චෝලෙ තියෙද්දිත් කරන්ට් කපන්නෙ රෙද්දක් නෙ මේක පැයක් හින්ද හිත හදා ගන්නව...
ඇයි බන් අර මහින්ද හදපු නොරෙච්චෝලෙ තියෙද්දිත් කරන්ට් කපන්නෙ රෙද්දක් නෙ මේක පැයක් හින්ද හිත හදා ගන්නව...
SSonic9999 Well-known member Oct 5, 2011 2,092 348 83 May 9, 2017 #11 හොඳ වෙලාවට හොරා නොරොච්චෝලේ හැදුවේ.
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ May 9, 2017 #13 හොද පැය මචන් ඊයේ දවසම නැ පෙරේද රැට නැ
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,670 113 තොණ්ඩුලන්තය May 9, 2017 #14 අපේ පැත්තට නම් ගිය දවස් ටිකේම පැයක් විතර නොකියම කැපුවා....
Matin Ayya Member Mar 8, 2017 181 17 0 May 9, 2017 #15 Pathfinder_A2Z said: අපේ පැත්තට නම් ගිය දවස් ටිකේම පැයක් විතර නොකියම කැපුවා.... Click to expand... ඔව්.. ගිය සතියෙ මෙහෙත් දවස් කීපයක් රෑට ලයිට් කැපුව, පැය 1 1/2ක් 2ක් වගේ රෑට කියන්නෙත් නැතුව.
Pathfinder_A2Z said: අපේ පැත්තට නම් ගිය දවස් ටිකේම පැයක් විතර නොකියම කැපුවා.... Click to expand... ඔව්.. ගිය සතියෙ මෙහෙත් දවස් කීපයක් රෑට ලයිට් කැපුව, පැය 1 1/2ක් 2ක් වගේ රෑට කියන්නෙත් නැතුව.
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 May 9, 2017 #16 අද ඉඳන් නෙවේ. හිතුනු හිතුනු වෙලාවට හොරෙන්ම කැපුවා පහුගිය ටිකේ.