කරන්ට් කපන්නෙ නැද්ද ආයෙ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    තව මාසක් කීයක් කරන්ට් දෙන්න පුලුවන් වෙයිද ප්‍රශ්නයක් නතිව??
    මෙ මාසෙ අන්තිම වෙද්දි පැය කීයකට බහීද?
     
    • Like
    Reactions: kinkon and Hello90

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    adu nemei wedi wenna yanne
    norochchole scene ekak wela eken loku loss ekak tiyanawa
    ekko hydro walin release karala goda danna oni, eth issarahata wassa adu unama eka ona wenawa
    eka nisa 5 hours kapanna oni kiyanawa
     
    • Like
    Reactions: Glitch

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,478
    15,443
    113
    Gampaha
    මේ අරගලේ මාද්ය වලින් පුම්බපු බැලුම් බෝලයක්..පාරට බහින ඔන ගොනෙක්ට තෙරෙනවා J.V.P විරුවෝ විතරයි උද්ගෝෂණ කරන්නේ කියලා..මමනම් එක කාඩ්බෝඩ් එකක්වත් නාස්ති කරන්නේ නෑ ලංකාවේ කුහක ආත්මාර්ථකාමි හැත්තව බේරගන්න.. :confused2:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මේ අරගලේ මාද්ය වලින් පුම්බපු බැලුම් බෝලයක්..පාරට බහින ඔන ගොනෙක්ට තෙරෙනවා J.V.P විරුවෝ විතරයි උද්ගෝෂණ කරන්නේ කියලා..මමනම් එක කාඩ්බෝඩ් එකක්වත් නාස්ති කරන්නේ නෑ ලංකාවේ කුහක ආත්මාර්ථකාමි හැත්තව බේරගන්න.. :confused2:
    අරගයල බැලුම්බොලයක් ...මාධ්‍ය‍යෙන් පුම්බලා.

    පාරට බැස්සොත් තෙරෙනවා ...
    බවුසර් ශෙඩ් වටේ කැරකෙනවා, බාන්න බැරුව..නමුත් මාද්යෙන් පුම්බලා..
    පෙට්‍රල් තියනවා..
    ඩිසල් තියනවා...
    ගෑස් තියනවා...

    පෙට්‍රල් 330 වෙල නෑ , මාද්යෙන් පුම්බලා..
    ඩිසල් වැඩිවෙලා නෑ , මාද්යෙන් පුම්බලා..
    ගෑස් වැඩිවෙලා නෑ , මාද්යෙන් පුම්බලා..

    කිර්පිටි තියන්වා, වැඩිවෙල නෑ...මාද්යෙන් පුම්බලා..
    බස්ගාස්තු වැඩිවෙල නෑ...මාද්යෙන් පුම්බලා..
    වාහන අමතර කොටස් වැඩිවෙල නෑ...මාද්යෙන් පුම්බලා..
    කොටින්ම කිසිම දෙයක් හිග නෑ, මාද්යෙන් පුම්බලා...


    IMF වෙලාවට ගිහින්, නමුත් මාද්යෙන් පුම්බලා..
    කියනතරම් මුදල් අච්චු ගහල නෑ.. නමුත් මාද්යෙන් පුම්බලා..
    කෘශිකර්මය වැටිලා නෑ, නමුත් මාද්යෙන් පුම්බලා..
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    adu nemei wedi wenna yanne
    norochchole scene ekak wela eken loku loss ekak tiyanawa
    ekko hydro walin release karala goda danna oni, eth issarahata wassa adu unama eka ona wenawa
    eka nisa 5 hours kapanna oni kiyanawa
    paya 5k kpla madi bn,
    paya 5k curnt dei dawasata
    oka podda podda wadi wenawa , balapan
    ow ewage
    ඉන්දියන් කෙඩිට් ලයින් එකෙන් පස්සේ සල්ලි නැති උනොත් 12්‍Hrs වත් කලුවරී තමයි ඉන්න වෙන්නේ. :baffled:
    eeta wadiwei
    paya 5k wtra crnt dei bn
    බහීද නගියිද දන්නෑ පැය ගාන
    nagi