කරන්ට් කපලා ලැස්ති උනේ මොකේටද

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කරන්ට් කපලා ලැස්ති උනේ මොකේටද

පිට පිට කරන්ට් කපලා ලැස්ති උනේ මොකේටද කියලා පැහැදිලිවේගන එනවා වගේ ...
--------------------------------------------------------------------------------------------------
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
අදාළ ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබෙනවා.
මේ යටතේ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලිට්‌රෝ ගෑස්‌ සමාගම, නැව්වලට තෙල් සැපයුම් කටයුතු, ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු, සළුසල, ලක්‌සල, නොරොච්චෝල හා කෙරවලපිටිය විදුලි බලාගාර, ජනවසම, ඇල්කඩුව වැවිලි සංස්‌ථාව ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යුහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබෙනවා.

උපුටා ගැනීම ( දිවයින )
http://offair.nethfm.com/article/35255

1170809_966854430070611_7646481094814936954_n.jpg
:angry::angry::angry::angry:
 
  • Like
Reactions: Pissu_Matta

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    Bump
    Aney me wage higanno tikak.
    Enakota kiyagena aapu lorry talks kohomada.
    Dan mahindata bana bana innawa witharai.
    Kisi wadak naa.
    Dan oya americawen denwai kiyapu aadara thama naththe ai danne naa neda?
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    Oya dingata ridichchi ponnayek rep kapala maha ponnaya wagema higana haththak kiyala thama aayema kiyanta thiyenne.
     
    Last edited:
    • Like
    Reactions: Dilwaale

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    රට පුරා පෙරේදා පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලින් ද විමසීමක් කළා. ලංකා විදුලි පොදු සේවක සංගමය පවසන්නේ මෙම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ඉංජිනේරුවන් වගකීම භාරගත යුතු බවයි.

    ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික‍්‍රමසිංහ මහතා පැවසුවේ බියගම විදුලි උපපොලෙහි සිදුවූ පිපිරීමට හේතුව අදාළ ට‍්‍රාන්ස්ෆෝමරය නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා බවයි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ද මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වූවා. ඔවුන් පැවසුවේ සිදුවූ වරද තමන් පිළිගන්නා බවයි.

    මේ අතර රට පුරා පෙරේදා (13) පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සහ ඊට පෙර සිදුවූ එවැනි විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බලා ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත, අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් එහි සාමාජිකයින් කිහිපදෙනෙක්.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන් ද මෙම විශේෂ කමිටුවේ සාමාජිකත්වය දරනවා. ඔවුන්ගේ පළමු වාර්තාව සතියක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදිය යුතුයි.

    පෙරේදා (13) පස්වරුවේ රටපුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් අපරාධ දෙපාර්තමේන්තුවද විමර්ශනයක් සිදුකරනවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ මෙම විමර්ශනය සිදුකෙරෙන බවයි පොලිස් ආරංචි පැවසුවේ. බියගම විදුලි උපපොළේ සිදුවූ පිපිරීමක් නිසා පෙරේදා පස්වරුවේ මෙලෙස විදුලිය බිඳවැටුණු බව දැනට සැකකෙරෙනවා.

    තෙල් කාන්දුවක් සිදුකර පද්ධතිය රත්වීමට සැලැස්වීමෙන්, නියමිත කාලයේදී නඩත්තු නොකිරීමෙන් හෝ පුපුරණද්‍රව්‍ය සවිකිරීමෙන් එවැනි පිපිරීමක් සිදුවිය හැකි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදහස වී තිබෙන්නේ. විමර්ශන ඒ ඔස්සේ සිදුකෙරෙන බවද පොලිස් ආරංචි
    - See more at: http://nethfm.com/article/100147#sthash.8MzJcMnV.dpuf

    මුන් මං හිතන්නේ මේවා නඩත්තු කරන්නෙත් නැහැ සල්ලි යන නිසා..:lol::lol::lol:
     
    :yes::yes::yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    රනිලා 2002දීත් කරන්න හැදුවේ ඔය සෙල්ලමමනේ බන්
    ඕකා අවොත් කරන්නේ තියන ඔක්කොම ටික privatize කරලා ඉන්න එවුන්ටත් කෙලවල රටත් අරාජික කරන එක විතරයි.
    නොදකින් මුන්ට චන්දෙ දීපු ගොන් හැත්ත!!!!
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    අගනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    රට කරවන්න නම්

    හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
    පවරා සිංහ රාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දේමු හොටලයකට

    රට කරවන්න නම්

    :( හයියෝ අපේ රටට වෙච්ච දේ :(
     
    • Like
    Reactions: sidathsaumya

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අනේ හෙනම ගහපන් හෙන 7ම ගහල අකුලෝලම පල ඔය කියන කථා ඇත්ත නම් :dull: