කරන්ට් ගියාම මාළු ටැංකියට ඔක්ෂිජන්?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මාළු පිස්සුවක් ගහල තියනවා මචන්ලා මට ගේ ඇතුලට මාළු ටැංකියක් දාගන්න ඕනේ..
    ඒත් කරන්ට් එක නැති වෙලාවට ඔයාල මොකද කරන්නේ? මාළු ටික මැරෙයිනේ?
    මේකට හරියන ගැජට් එකක් නැද්ද? ebay හරි ගන්න තියනවනම් ලින්ක් එකක් දෙන්න...
    පිං................
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    puluwannam macn pokunaka hadapn aki wala danna epa
    ගේ ඇතුලට විදුරු එකක් හදන්න හැදුවේ හැබැයි කරදරයි ඉතින්..
    බැටරි බෑන්ක් එකක් දාන්න වෙයි.
    කොහොමද බන් ඒක කරන්නේ?
    AA 🔋 වලින් වැඩ කරන එව්ව තියේ
    ගන්න තැනක් දන්නවද මචං
    එළකිරි
    UPS ekakin aerator ekata power denawa. Thawa portable pump ekk thiyenawa battery powered ekk.
    ගන්න තැනක් දන්නවද මචං...
     
    Nelum dinnaka

    Member
    Jun 14, 2017
    18
    7
    3
    Meegoda
    Battary walin wada karana ewa tiyanawa. Paya 24 ma oxygen eka dala tibbama ekata huru wenawa. E nisa off karalat tiyanna. Maalu godka dannat epa. Puluwan nm wahalayak natuwa hadanna. Pala warga danna. Oya tika kala nm current giyata prasnayak wenne nehe.
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    81g-OCVCTHEL-SL1500.jpg

    මේකක් දාගන්න සාගර
     
    • Like
    • Love
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    81g-OCVCTHEL-SL1500.jpg

    මේකක් දාගන්න සාගර
    අඩෝ එලකිරි
    Battary walin wada karana ewa tiyanawa. Paya 24 ma oxygen eka dala tibbama ekata huru wenawa. E nisa off karalat tiyanna. Maalu godka dannat epa. Puluwan nm wahalayak natuwa hadanna. Pala warga danna. Oya tika kala nm current giyata prasnayak wenne nehe.
    එළකිරි මචන්
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1623074732370.png

    meka rechargeable eka. 2 days wage weda karanawa battery charge karama. mama meka eka digatama power ekata gahala tibuna nisa wenna athi dan battery eka dead. USB power bank eken weda.

    1623074929654.png

    meka D - size battery 2 kin weda karanawa. dawas 2k withara tiyenawa.

    mewa local market eken gatte. amazon eke balanna.
     
    • Love
    Reactions: NRTG and Any.key

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මාළු පිස්සුවක් ගහල තියනවා මචන්ලා මට ගේ ඇතුලට මාළු ටැංකියක් දාගන්න ඕනේ..
    ඒත් කරන්ට් එක නැති වෙලාවට ඔයාල මොකද කරන්නේ? මාළු ටික මැරෙයිනේ?
    මේකට හරියන ගැජට් එකක් නැද්ද? ebay හරි ගන්න තියනවනම් ලින්ක් එකක් දෙන්න...
    පිං................
    No:1 Hodama de thama malunwa oya Air Bubbles walata huru karaganne nathuwa inna eka. ekata huru unata passe eka nathuwa unta inna amarui
    No:2 Tank eke malu godak/loku malu nathnam oka prashnayak wenne na.

    Answer: Battery powered air pump thiyanawa. Daraz eke athi. thawa FB eke malu hadana unge group walath thiyanawa badu wikunanna. podi ganak wenneth.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    View attachment 129479
    meka rechargeable eka. 2 days wage weda karanawa battery charge karama. mama meka eka digatama power ekata gahala tibuna nisa wenna athi dan battery eka dead. USB power bank eken weda.

    View attachment 129480

    meka D - size battery 2 kin weda karanawa. dawas 2k withara tiyenawa.

    mewa local market eken gatte. amazon eke balanna.
    මම ගාවත් තියෙන්නේ මේක. කිසිම අවුලක් නෑ ලොකු ටෝර්ච් බැට්‍ර්යි දෙකකින් වැඩ කරන්නේ. මම නම් ගත්තේ ලංකාවේ aquarium එකකින්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    ඕක නැතුව මාලු හුරුකරපන් එතකොට හරි
    පොඩි කාලෙ ඉදන් ඕකත් හුරු කලොත් තමා කරන්ට් එක නැතුව කෙල වෙන්නෙ