කරන්ට් ගියාම මාළු ටැංකියට ඔක්ෂිජන්?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    mamanam karanne plants dala tiyenne bn, oxigen wenama denne ne. canister filter eka dala tiyenne.

    wede tiyenne samahara malu plants kanawa, a nisa aquascape walata dana malu tamai danna wenne.
     
    • Love
    Reactions: Any.key

    tempcust

    Junior member
  • May 24, 2017
    28
    25
    13
    40
    nugegoda
    මගෙත් තියෙනවා මලු ටැංකියක් .මමනම් උදේ ඉදන් රැ වෙනකම් දාලා රෑට off කරනවා ..දැන් මාළුන්ට එක හුරු වෙලා ..සමහර දවසට දවල්ට කරන්ට් නැති වුනත් අවුලක් නැ ..
     
    • Wow
    Reactions: Any.key

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Owa danna epa, Malunwa purudu karapan... Dawasata winadi 5k Goda daapan maalu tika, eta passe time 1 wadi karapan tika tika... eta passe un watura natuwat eliye inna huru wenwa... :yes:
     
    • Like
    Reactions: kinkon and Any.key