Generator thiyenava.
bump
location, power , facilitys ekak venas wenawa ban. anthima para exibition 1kak thibba mobitel full solar karanawa Tx point 1kak. low power remote location kiyala kiwwe.
Hema tiwer ekatama eka wage back up nane. Samahaara ewa power giyama down. At least strength eka hari drop wenawa.
බැටරි බැන්ක් ඒකක් මේන්ටෙන් වෙනවා මචන් දවස් දෙක තුනකට වඩා නම් අල්ලලා හිටින ඒකක් නැ.
බැටරි බැන්ක්ස් තියෙනවා
දවසක් දෙකකට වගේ
ටවර් එකෙන් එකට වෙනස්
පොඩි ටවර් නම් බැටරි තියෙන්නේ පැය කීපයකට
Bump
Thank You Ibump
Stregnth eknm bhinv thma.. ape ge gwa tower eka current giyhm epaa wenvHema tiwer ekatama eka wage back up nane. Samahaara ewa power giyama down. At least strength eka hari drop wenawa.