කරන්ට් ගියාම

Adefer

Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    Power down එකකදි කොහොමද signal Towers වැඩ කරන්නෙ ?
    battery power නම් බැටරි බැස්සොත් ? Electric generator නම් කොහොමද වැඩ කරන්නෙ Automate or manual ?
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    St Patricks Day Rainbow GIF by TipsyElves.com
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    location, power , facilitys ekak venas wenawa ban. anthima para exibition 1kak thibba mobitel full solar karanawa Tx point 1kak. low power remote location kiyala kiwwe.
     
    • Like
    Reactions: Adefer

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,779
    3,196
    113
    37
    @ katubedda
    බැටරි බැන්ක් ඒකක් ම‌ේන්ට‌ෙන් ව‌ෙනවා මචන් දවස් ද‌ෙක තුනකට වඩා නම් අල්ලලා හිටින ඒකක් නැ.
     
    • Like
    Reactions: Adefer

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බැටරි බැන්ක්ස් තියෙනවා
    දවසක් දෙකකට වගේ
    ටවර් එකෙන් එකට වෙනස්
    පොඩි ටවර් නම් බැටරි තියෙන්නේ පැය කීපයකට
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    Generator thiyenava.

    location, power , facilitys ekak venas wenawa ban. anthima para exibition 1kak thibba mobitel full solar karanawa Tx point 1kak. low power remote location kiyala kiwwe.

    Hema tiwer ekatama eka wage back up nane. Samahaara ewa power giyama down. At least strength eka hari drop wenawa.

    බැටරි බැන්ක් ඒකක් ම‌ේන්ට‌ෙන් ව‌ෙනවා මචන් දවස් ද‌ෙක තුනකට වඩා නම් අල්ලලා හිටින ඒකක් නැ.

    බැටරි බැන්ක්ස් තියෙනවා
    දවසක් දෙකකට වගේ
    ටවර් එකෙන් එකට වෙනස්
    පොඩි ටවර් නම් බැටරි තියෙන්නේ පැය කීපයකට

    Thank You I 😍
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Hema tiwer ekatama eka wage back up nane. Samahaara ewa power giyama down. At least strength eka hari drop wenawa.
    Stregnth eknm bhinv thma.. ape ge gwa tower eka current giyhm epaa wenv🥴