කරන්ට් නැති වෙලාවට රවුටර් එකට පවර් Power Tank එකක්..

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    Mama ali eken mini ups module ekak aran hada gatta.. okkoma 500 rs yanna athi..
    FB_IMG_1620578486409.jpg
    FB_IMG_1620578521168.jpg
     
    Last edited:
    • Wow
    Reactions: janaka_jr

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මම ගත්තා december වල.. ඒ කාලෙ තිබ්බෙ standard model එක විතරයි.. ගත්තු මුල් කාලෙ පැය 7 8 ක් ඇද්දා.. මේ ලගදි backup හිටින්නෙම නැති නිසා කතා කරල යැව්වා.. ආයෙ හදල එව්වා.. දැන් පැයක් වත් හිටින්නේ නෑ.. :(
     
    • Sad
    Reactions: animation

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    mchn lesima eka tama power bank eken dena eka , mage 20000 power bank eken dawasama detaki fiber line ekata , usb to 12v conberter ekak gtta 1000 k dila 😂 ochra viyadsm karanna on nane
    Kohenda bn converter ganna thiyenne
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    power bank eka 24/7 gahalada thiyenne? ehema gahala thibbata awlak nadda?

    https://www.daraz.lk/products/route...iber-wifi-routers-i108784299-s1017486424.html
    ------ Post added on May 9, 2021 at 10:17 PM
    mw tiyenne dala meka tama item eka ,

    na machn ahema gahan na ,podi welawak drop unata awulak nane ,current giyama setup karagannawa. CEB eke app ekak tiye. samanyen loku power cut ekak nam eyala daws deka tunakata kalin ewanawa msg ekak. medata power cut kiyala. itin edata power bank eka charge karan idala power deno eken ;)
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,671
    113
    මේක කීයද බන්?

    පිස්සුද බන් 6000ක් දීලා ඕකක් ගන්නේ පැය 2කට. යකෝ 5500ට UPS එකක් අරගෙන පය6ක් විතර යූස් කරනවනේ. අනික අර SLT එකේ 540ට දුන්න පොඩි බැටරියෙනුත් පැය 2ක් පාවිච්චි කරනවා මම ෆයිබර් රවුටරේ.
    - UPS ekak ganne router eka vitarak duwanna nowana nisa
    - UPS eka portable aran yanna bari nisa
    - UPS charge time eka wadi nisa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක කීයද බන්?

    පිස්සුද බන් 6000ක් දීලා ඕකක් ගන්නේ පැය 2කට. යකෝ 5500ට UPS එකක් අරගෙන පය6ක් විතර යූස් කරනවනේ. අනික අර SLT එකේ 540ට දුන්න පොඩි බැටරියෙනුත් පැය 2ක් පාවිච්චි කරනවා මම ෆයිබර් රවුටරේ.
    un e dawas wala site eke dala thibbe fiber router ekak 16hours puluwan kiyala, ekai gaththe.
    passe refund gaththa bn. mama hithanne aluth slt fiber router wala loku current ekak adinawa. mage brand new 1200va ups ekenuth router eka witharak run karanna puluwan 50min wage witharai.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    - UPS ekak ganne router eka vitarak duwanna nowana nisa
    - UPS eka portable aran yanna bari nisa
    - UPS charge time eka wadi nisa
    මේක නම් පෝටබල් ගෙනියතහැකි. රුපියල් 540ට පට්ට ලාභයි.දැන් නම් 2500ද කොහෙද. අනික UPS එක චාජ් ටයිම් එක වැඩි වෙන්නේ බහිනකන් පාවිච්චි කලොත්නේ. දිගටම කරන්ට් එකට ගහලනේ ඒක පාවිච්චි කරන්නේ.

    2UB5BuI.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    un e dawas wala site eke dala thibbe fiber router ekak 16hours puluwan kiyala, ekai gaththe.
    passe refund gaththa bn. mama hithanne aluth slt fiber router wala loku current ekak adinawa. mage brand new 1200va ups ekenuth router eka witharak run karanna puluwan 50min wage witharai.
    mokakdaමොකක්ද aluthඅලුත් fayibarෆයිබර් rawutareරවුටරේ kiyanneකියන්නේ? ZTE NEMEYIDAනෙමෙයිද?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    - UPS ekak ganne router eka vitarak duwanna nowana nisa
    - UPS eka portable aran yanna bari nisa
    - UPS charge time eka wadi nisa
    UPS එකක් වෙන වැඩවලටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන එක positive දෙයක්නේ. අනික battery කල්පවතිනවා. අමුතුවෙන් charge කරන්න දෙයක් නැ පැය 24ම ගහල තියෙනවනම්.

    Portable නැති එක තමයි එකම අව්ල. එහෙම කෙනෙක් නම් power bank එකයි cable එකයි ගන්න ඕන. රුපියල් 3000 වෙද්දී හොද quality එකක් ගන්නත් පුළුවන්, වෙන දේවල් ගොඩක් charge කරගන්නත් පුළුවන්. මේක ගන්න එක නම් තනිකර මෝඩකමක්.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    okata podi cable ekak thiyenawa danata thiyena onima power bank ekakin router ekata power denna puluwan. mama nam daraz eken ekak gennagena use karanne. eken 5V out eka 12V walata convert karala denawa. eka lesiy mekata wada.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    mw tiyenne dala meka tama item eka ,

    na machn ahema gahan na ,podi welawak drop unata awulak nane ,current giyama setup karagannawa. CEB eke app ekak tiye. samanyen loku power cut ekak nam eyala daws deka tunakata kalin ewanawa msg ekak. medata power cut kiyala. itin edata power bank eka charge karan idala power deno eken ;)
    hmmm.. mata nam call ekaka iddi current giyoth awl.. e nisa uninterrupted ekak damme.. e magulath reliable na tika kaalayak yaddi :dull: