Kohenda bn converter ganna thiyennemchn lesima eka tama power bank eken dena eka , mage 20000 power bank eken dawasama detaki fiber line ekata , usb to 12v conberter ekak gtta 1000 k dilaochra viyadsm karanna on nane
mchn lesima eka tama power bank eken dena eka , mage 20000 power bank eken dawasama detaki fiber line ekata , usb to 12v conberter ekak gtta 1000 k dilaochra viyadsm karanna on nane
https://www.daraz.lk/products/route...iber-wifi-routers-i108784299-s1017486424.htmlKohenda bn converter ganna thiyenne
Standard 650VA ups ekak gaththanam iwarai.
mw tiyenne dala meka tama item eka ,power bank eka 24/7 gahalada thiyenne? ehema gahala thibbata awlak nadda?
https://www.daraz.lk/products/route...iber-wifi-routers-i108784299-s1017486424.html
------ Post added on May 9, 2021 at 10:17 PM

- UPS ekak ganne router eka vitarak duwanna nowana nisaමේක කීයද බන්?
පිස්සුද බන් 6000ක් දීලා ඕකක් ගන්නේ පැය 2කට. යකෝ 5500ට UPS එකක් අරගෙන පය6ක් විතර යූස් කරනවනේ. අනික අර SLT එකේ 540ට දුන්න පොඩි බැටරියෙනුත් පැය 2ක් පාවිච්චි කරනවා මම ෆයිබර් රවුටරේ.
un e dawas wala site eke dala thibbe fiber router ekak 16hours puluwan kiyala, ekai gaththe.මේක කීයද බන්?
පිස්සුද බන් 6000ක් දීලා ඕකක් ගන්නේ පැය 2කට. යකෝ 5500ට UPS එකක් අරගෙන පය6ක් විතර යූස් කරනවනේ. අනික අර SLT එකේ 540ට දුන්න පොඩි බැටරියෙනුත් පැය 2ක් පාවිච්චි කරනවා මම ෆයිබර් රවුටරේ.
මේක නම් පෝටබල් ගෙනියතහැකි. රුපියල් 540ට පට්ට ලාභයි.දැන් නම් 2500ද කොහෙද. අනික UPS එක චාජ් ටයිම් එක වැඩි වෙන්නේ බහිනකන් පාවිච්චි කලොත්නේ. දිගටම කරන්ට් එකට ගහලනේ ඒක පාවිච්චි කරන්නේ.- UPS ekak ganne router eka vitarak duwanna nowana nisa
- UPS eka portable aran yanna bari nisa
- UPS charge time eka wadi nisa
mokakdaමොකක්ද aluthඅලුත් fayibarෆයිබර් rawutareරවුටරේ kiyanneකියන්නේ? ZTE NEMEYIDAනෙමෙයිද?un e dawas wala site eke dala thibbe fiber router ekak 16hours puluwan kiyala, ekai gaththe.
passe refund gaththa bn. mama hithanne aluth slt fiber router wala loku current ekak adinawa. mage brand new 1200va ups ekenuth router eka witharak run karanna puluwan 50min wage witharai.
UPS එකක් වෙන වැඩවලටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන එක positive දෙයක්නේ. අනික battery කල්පවතිනවා. අමුතුවෙන් charge කරන්න දෙයක් නැ පැය 24ම ගහල තියෙනවනම්.- UPS ekak ganne router eka vitarak duwanna nowana nisa
- UPS eka portable aran yanna bari nisa
- UPS charge time eka wadi nisa
hmmm.. mata nam call ekaka iddi current giyoth awl.. e nisa uninterrupted ekak damme.. e magulath reliable na tika kaalayak yaddimw tiyenne dala meka tama item eka ,
na machn ahema gahan na ,podi welawak drop unata awulak nane ,current giyama setup karagannawa. CEB eke app ekak tiye. samanyen loku power cut ekak nam eyala daws deka tunakata kalin ewanawa msg ekak. medata power cut kiyala. itin edata power bank eka charge karan idala power deno eken![]()
