කරන්ට් බිල අඩු කර ගන්න උදව් කරන්න

Tharindu DR

Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    Fridge eka ta yana current eka check karanna, ape parana fridge eka sisil 250W wage giya. Maseta unit 40k withara ekata ma yanawa. :D
    So fridge eka maru kala, inverter ekakata. dan nam daily consumption eka sahenna adu wona.
     
    • Like
    Reactions: Dr.Amdan and MADURU

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ ගෙදර මාසෙකට 3500ක් වගේ එනවා. ගෙදර පාවිච්චි කරන්නෙ Led නැත්නම් CFL.
    fridge 1k tiyenawa( sisil inverter, 600a gas)
    Hot water shower පාවිච්චි කරනවා
    දවසකට 1 පාරක් වතුර මෝටරය දානවා.
    සතියකට සැරයක් washing machine danawa, Iron කරනවා.

    මෙච්චර වැඩි නෑ නේද අනිත් ගෙවල් වල?
    කොහොමද අඩු කරගන්නෙ.

    අපේ ගෙදර ඔය ඔක්කොමත් කරලා බිල 5500-6000 අතර එනවා
    හැමදාම වොෂින් මැෂින් දානවා
    හැමදාම පොඩි එකාගේ නැපි අයන් කරනවා
    හොට වෝටර් දවසට දෙපාරයි
    එක පැය 8 ක් වගේ වැඩ
    සිවිලිම් ෆැන් එක පැය 12 ක් වගේ වැඩ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ ගෙදර මාසෙකට 3500ක් වගේ එනවා. ගෙදර පාවිච්චි කරන්නෙ Led නැත්නම් CFL.
    fridge 1k tiyenawa( sisil inverter, 600a gas)
    Hot water shower පාවිච්චි කරනවා
    දවසකට 1 පාරක් වතුර මෝටරය දානවා.
    සතියකට සැරයක් washing machine danawa, Iron කරනවා.

    මෙච්චර වැඩි නෑ නේද අනිත් ගෙවල් වල?
    කොහොමද අඩු කරගන්නෙ.

    ඔය ටිකට බිල් එක හරි වගේ මට නම්. ගෙදර 4 දෙනෙක් ඉන්නවා නම්
    fridge එකේ ප්‍රමනේ කොච්චරක් ද ? 240 L වගේ දොර දෙකක් ද? එහෙම නම් මාසෙට unit 25-30ක් යන්න ඕනා එකට හොදට තියනවා නම්.
    hot water ගිසර් එකක් නෙමේ නම් පාවිච්චි කරන පැය ගාන unit වලට හදලා බලන්න - පේන විදිහට එකටත් 4ක් හිටියොත්, දවසට පැයක් වත් පාවිච්චි වෙනවා නම්, ගිසර් නෙමේ නම් unit 35-45 yයන්න ඕන මාසෙම 4ක් පාවිච්චි කරනවා නම්...
    වතුර මොටරේ හෝස් පවර් කීයද 0.5 උනොත් මාසෙට unit 7-10ක් (ලීටර් 1000ක් පුරවන්න දිනපතා)
    හෝස් පවර් කීයද 0.75 උනොත් මාසෙට unit 12-15ක් (ලීටර් 1000ක් පුරවන්න දිනපතා)
    වොශින්ග් මැෂිමට ගොඩක් යන්නේ නැහැ top load වෙලා දවස් 10ක් හෝදනවා නම් (ෆ්රෝන්ට් load වෙලා උණු වතුරින් හෝදන්නේ නොවේ නම්) මාසෙට ම unit 2-5ක් යයි උපරිම
    Iron කරිල්ලට නම් unit 10ක් විතර යන්න ඕන (1500W එකෙන් දවස් 10ක් විතර මාසෙට, පැයක් වරකට වගේ කරනවා නම්)
    හැමදාම උදේට ලේන්සුව අයන් කරන්න අයන් එක දානවා එත් ෂර්ට් ටික සති අන්තේ අයන් කරනවා වගේ දේවල් කිව්වොත් මීට වඩා ගොඩක් වැඩි වෙනවා. පාවිච්චිය පොඩ්ඩ උනාට නාස්තිය වැඩියි.
    pio tv/ fiber රවුටරේ පැය 24ම මාසයක් දුවන්න unit 5ක් වත් යනවා
    TV, Radio, ෆෑන්, ෆෝන් චාගර්, ලැප් ටොප්, ඩෙස්ක්ටොප් ඒවා ???
    CFL වලින්100% LED මාරු වෙයන් කුස්සිය, සාලේ වගේ හැමවෙලාවෙම පත්තු වෙන ඒවා නම්
    ඉතින් ඔය ටිකේ එකතුව අතරමැද අගයන් වලින් එකතු කලොත් unit 130-150k විතර.
    හරියට හොයන්න නම් මනින්න ඕනා මාස 2-3ක්. මැන මැන වැඩියෙන් යන තැන් හදන්න ඕනා

    උඩින් කියලා තියෙන්නේ සාමාන්‍ය ගෙවල් වල අගයන් මිසක් 100%ක් උබට ගැලපෙන අගයන් නෙමේ. උබේ ඒවා හදලා බලපන්. මැනලා බලපන්

    විදුලි බිල අඩු කරගැනීමට උදව්වක් කියලා මම ලියපු ලිපියක්. කියෝලා බලන්න. උබේ ප්‍රශ්න වලට
    https://elakiri.com/threads/විදුලි-බිල-අඩු-කරගැනීමට-උදව්වක්.1931624/
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අපේ 3500ක් ආව ෆ්‍රිජ් එක හෙන පරනයි.
    අම්ම බනිද්දි මම ඕක ඕෆ් කරල දැම්ම. ඒ මාසෙ ආවෙ 350ක් වගේ. ෆ්‍රිජ් එක තමා කේස් එක ඕෆ් කරල දාපං. අදටත් අපේ ගෙදර ෆ්‍රිජ් එකක් නෑනෑ ඒක මුල් කාල අවුල් උනාට පස්සෙ ගානක් නැතුව යනව
     
    • Like
    Reactions: Brandy2020

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අලුත් ෆ්‍රිජ් වලට විදුලිය වැය වනවා අඩුයි, ඉන්වර්ටර් ටයිප් නම් තවත් අඩු වෙනවා, ෆ්‍රිජ් එක අරන් ටිකක් කල් වෙනවා නම් තෙත රෙදි කඩකින් බීඩින් එක පිස දමන්න, එතකොට හොඳට වැහෙන නිසා සීතල කාන්දුවීම අඩුයි. පරණ ඒවා නම් බීඩින් එක මාරු කරන්න.

    ගෑස් ලිපෙන් වතුර උණුකරන්න, එකෙනුත් විදුලිය බිල අඩු වෙනවා, ගෑස් සාපේක්‍ෂව ලාබයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොටරෙකුත් දාල hot warter දාගෙන 3500 අඩුවෙන් කොහේ ගෙවන්නද ... hot warter අයින් කරලා දාපන් එතකොට නං පුළුවන් වෙයි
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අපෙ ගෙදර බිල 250 - 300
    ටීවි එක හවස 5 සිට 8 දක්වා අනිවා වැඩ දවල්ට පැයදෙකක් තුනක් 40 inch LED
    washing machine Ironඑක හැමදාම ගහනව
    පරිගනකයරෑ 8 සිට 11 දක්වා වැඩ
    බල්බ් 10 විතර හවස 6 ඉඳන් 9වෙනකල් 9න් පස්සෙ නම් 1යි
    fridge එක අවුරුදු 20කට එහා පරණයි. ඕෆ් කරන්නෙම නැහැ
    Ubalage meter eka hira wela wage kiyala hada ganin 🙄🙄
     
    • Haha
    Reactions: Sanathbh

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    අපෙ ගෙදර බිල 250 - 300
    ටීවි එක හවස 5 සිට 8 දක්වා අනිවා වැඩ දවල්ට පැයදෙකක් තුනක් 40 inch LED
    washing machine Ironඑක හැමදාම ගහනව
    පරිගනකයරෑ 8 සිට 11 දක්වා වැඩ
    බල්බ් 10 විතර හවස 6 ඉඳන් 9වෙනකල් 9න් පස්සෙ නම් 1යි
    fridge එක අවුරුදු 20කට එහා පරණයි. ඕෆ් කරන්නෙම නැහැ

    wtf :eek::eek: රුපියල් ද?
     
    • Haha
    Reactions: Sanathbh

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Fridge eka raata off karapan machan..

    View attachment 107321
    (Cn101 timer)

    මං මෙයින් timer එකක් දාලා හදලාගත්තා fridge එක auto on/off වෙන්න.. රෑ 11 ට off වෙනවා උදේ 5 ට on වෙනවා.. ඕක මං eBay එකෙන් ගෙන්න ගත්තේ ගොඩක් කල් ක් $5 වගේ උනේ .. ඕකම දාලා හදපු local timer switch එක තියෙනවා මෙහේ 5000/- ක් වගේ වෙනවා.. :lol: අපේ ගෙදර ගොඩක් current එක යන්නේ TV එකට බං. ඒක 40" LCD එකක්. 150W+ ට කිට්ටු ගානක් යනව .. රුපියල් 2500ක් 2800ක් වගේ තමයි බිල එන්නේ.. තාම ඔය timer circuit එක හදලා මාසයක් බැලුවේ නැහැ.. මේ මාසේ අඩු වෙයි
    Timmer එක හොඳයි පීක් ඔෆ් පීක් බිල් හැදෙනවා නන්.නැත්තං වැඩක් ද? උබ රෑ ඔෆ් කරම ෆිජ් එක රත් වෙනවා.එක් ආයේ කූල් කරගන්න ෆ්‍රිජ් එක උදේට වැඩ කරනවා.තේරුමක් නෑ.හොඳම දේ තමා inverter එකක් ගන්න එක.
    පුළුවන් තරම් අලුත් device වලට යන ඒක තමා බිල අඩු කරගන්න තියෙන එකම විසදුම.
    වතුර රත් කරගන්න gas පුළුවන්.එහෙම නැත්තන් සොලාර් වලින් වතුර pre heat කරලා (50C) වගේ.එතකොට heater එකට අඩු බලයකින් වතුර රත් කරගන්න පුළුවන්.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    අපෙ ගෙදර බිල 250 - 300
    ටීවි එක හවස 5 සිට 8 දක්වා අනිවා වැඩ දවල්ට පැයදෙකක් තුනක් 40 inch LED
    washing machine Ironඑක හැමදාම ගහනව
    පරිගනකයරෑ 8 සිට 11 දක්වා වැඩ
    බල්බ් 10 විතර හවස 6 ඉඳන් 9වෙනකල් 9න් පස්සෙ නම් 1යි
    fridge එක අවුරුදු 20කට එහා පරණයි. ඕෆ් කරන්නෙම නැහැ
    Meter eka check karaganan. Oka kadila athi. CEB eken passe oka replace karahama back dated bill wadiyen gewanna weyi.
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    43
    Home
    Meter eka check karaganan. Oka kadila athi. CEB eken passe oka replace karahama back dated bill wadiyen gewanna weyi.
    hot water නෑ
    වතුරමෝටර් නෑ
    electric kettle නෑ

    දැන් ගේ හදල අවුරුදු 17ක් වෙනව
    හැමදාම ඔය විදියට තමයි ආවෙ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    vegitable narak wenawa ban
    Fridge eka raata off karapan machan..

    View attachment 107321
    (Cn101 timer)

    මං මෙයින් timer එකක් දාලා හදලාගත්තා fridge එක auto on/off වෙන්න.. රෑ 11 ට off වෙනවා උදේ 5 ට on වෙනවා.. ඕක මං eBay එකෙන් ගෙන්න ගත්තේ ගොඩක් කල් ක් $5 වගේ උනේ .. ඕකම දාලා හදපු local timer switch එක තියෙනවා මෙහේ 5000/- ක් වගේ වෙනවා.. :lol: අපේ ගෙදර ගොඩක් current එක යන්නේ TV එකට බං. ඒක 40" LCD එකක්. 150W+ ට කිට්ටු ගානක් යනව .. රුපියල් 2500ක් 2800ක් වගේ තමයි බිල එන්නේ.. තාම ඔය timer circuit එක හදලා මාසයක් බැලුවේ නැහැ.. මේ මාසේ අඩු වෙයි
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    hot water නෑ
    වතුරමෝටර් නෑ
    electric kettle නෑ

    දැන් ගේ හදල අවුරුදු 17ක් වෙනව
    හැමදාම ඔය විදියට තමයි ආවෙ
    Gedara pansalak neveyinam mage advice ekaka ehemamai bro.
     
    • Haha
    Reactions: Sanathbh

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Fridge eka raata off karapan machan..

    View attachment 107321
    (Cn101 timer)

    මං මෙයින් timer එකක් දාලා හදලාගත්තා fridge එක auto on/off වෙන්න.. රෑ 11 ට off වෙනවා උදේ 5 ට on වෙනවා.. ඕක මං eBay එකෙන් ගෙන්න ගත්තේ ගොඩක් කල් ක් $5 වගේ උනේ .. ඕකම දාලා හදපු local timer switch එක තියෙනවා මෙහේ 5000/- ක් වගේ වෙනවා.. :lol: අපේ ගෙදර ගොඩක් current එක යන්නේ TV එකට බං. ඒක 40" LCD එකක්. 150W+ ට කිට්ටු ගානක් යනව .. රුපියල් 2500ක් 2800ක් වගේ තමයි බිල එන්නේ.. තාම ඔය timer circuit එක හදලා මාසයක් බැලුවේ නැහැ.. මේ මාසේ අඩු වෙයි
    අප්ඩේට් නැද්ද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    අප්ඩේට් නැද්ද
    දැන් මේ වැඩි වෙච්ච බිලත් එක්ක රු 6000ක් වගේ එන්නේ. Fridge එකේ වැඩේ තාම එහෙමම දුවනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දැන් මේ වැඩි වෙච්ච බිලත් එක්ක රු 6000ක් වගේ එන්නේ. Fridge එකේ වැඩේ තාම එහෙමම දුවනවා
    ෆ්‍රිජ් එකට ඔය වැඩේ අවුලක් නැද්ද

    රෑට හිටිගමන් පවර් කට් වුනොත් ටයිමර් වල අවුල් යන්නේ නැද්ද