6000 Light Bill Per Month

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    yako paya dekak wathura motade dawas 2kata sarayak e kiyanne masetama paya 30, motare duwala, umba 6000kin berenawa athi. pren unit ganata bil eka hadenne, unit level thiyenawa, e level pannama loku ganan walin bil eka wadi wenawa eka paratama, mata hithenne othanata thiyena hondama wisanduma podi tankiyak aragena paya deka winadi 10kata wage adu karaganna, anika motare service parak daganna, e dekemma harigiye nathnam pare wathura ganna, bil eka dekata bedila giyath 6000k ena ekak na
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    793
    272
    63
    Sri lanka
    වහාම වතුර පොම්මෙ service කරගන්න. ලීටර් 2000ට පැය බාගෙකට වඩා යන්න බෑ. අපේ ලීටර් 1000 වදිනවා විනාඩි 10න්. සමහර වි‍ට impeller එක මාරු කරන්න වෙයි
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,414
    2,214
    113
    Sri Lanka
    1. වතුර මෝටරය - දවස් දෙකකට එක පාරක් > පැය දෙකක් වගේ යනවා ටැංකියට වතුර පිරෙන්න.
    oka tama reason eka
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,154
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සනෝජ්_තරංග;22248153 said:
    අපේ ගෙදර Light Bill එක සාමානයෙන් මාසෙකට රුපියල් 6000 වගේ වෙනවා.


    ගෙදර සාමානයෙන් පාවිච්චි කරන්නේ

    1. වතුර මෝටරය - දවස් දෙකකට එක පාරක් > පැය දෙකක් වගේ යනවා ටැංකියට වතුර පිරෙන්න.

    2. Iron එක - සාමානයෙන් මාසෙකට පැය 1 ක් වගේ

    3. Washing Machine - මාසෙකට පැය 10 වගේ

    4. ගෙදර සාමානයෙන් රැට Bulb CFL 10 පත්තුවෙනවා පැය 6 පමණ දවසකට

    5. Fan එකක් තියෙනවා මාසෙකට පැය 100 පමණ

    6.සාමාන්‍ය Frigde එකක් ඇත. පැය 24 ම වගේ වැඩ මාසේ

    ඔය ටික පමණයි තියෙන්නේ. වගාවල් වලට වතුර ගහන්නේ නැහැ. Water Heater නැහැ. ඔච්චරයි තියෙන්නේ.

    මට හිතෙන්නේ මේ බිල සැහෙන්න වැඩි කියල ? මේක අඩු කරගන්න කරන්න පුළුවන් ක්‍රම මොනවද ?


    ඔය කියල තියෙන්නේ....... පිජ් එක:eek: පැය 24ම වැඩනං බොට වහකන්න වෙන්නේ.......
    ෆ්‍රිජ් එකේ වැඩිය නරක්වෙන දේවල් දාන් නැත්නම් මිනිමම් දාල තියපන්. ප්ලග් එක ගහල තිබුනට ඕක පැය විසිහතරේම
    වැඩ නෑ..... කනතියන් අහං හිටපං ටිකවෙලාවකින් ඕෆ් වෙනවද කියලා.......

    මීටරේ ලියපං. ෆ්‍රිජ් එකේ කෙරුවාව නං ලයිට්, ෆැන් නිමලනම් නිදාගන්නේ, නිදාගන්න ඉස්සෙල්ල මීටරේ ලියන් ඊලග දවසේ ඇහැරිලා මීටරේ:eek: *(විදුලි ) බැලුවහම හොයාගන්න පුළුවන්.
    වතුර මොටරෙත් පැයදෙකට මීටරේ වෙනස බලල මොටරේ වොට් ගානට පැය දෙකට කැපිල තියෙන ගාන හරිද බලපන්

    එකපාරටනම් බිල වැඩිවුණේ මගේනම් සැකේ ෆ්‍රිජ් එකේ තර්මෝස්ටැට් එක.
    හැමදාම 6000 ගානේ ගෙව්වනන් බාරයක් ඔප්පුකරන්න මොකක් හරි අටමගලක් අටවන් ඇති (වතුර මොටරේ)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සනෝජ්_තරංග;22248153 said:
    වතුර මෝටරය - දවස් දෙකකට එක පාරක් > පැය දෙකක් වගේ යනවා ටැංකියට වතුර පිරෙන්න.

    ටැංකිය ලීටර් ලක්ෂයක එකක්ද? :shocked:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සනෝජ්_තරංග;22248153 said:
    අපේ ගෙදර Light Bill එක සාමානයෙන් මාසෙකට රුපියල් 6000 වගේ වෙනවා.


    ගෙදර සාමානයෙන් පාවිච්චි කරන්නේ

    1. වතුර මෝටරය - දවස් දෙකකට එක පාරක් > පැය දෙකක් වගේ යනවා ටැංකියට වතුර පිරෙන්න.

    21688259_1486364668079655_9169552693814865993_o.jpg


    2. Iron එක - සාමානයෙන් මාසෙකට පැය 1 ක් වගේ

    3. Washing Machine - මාසෙකට පැය 10 වගේ

    4. ගෙදර සාමානයෙන් රැට Bulb CFL 10 පත්තුවෙනවා පැය 6 පමණ දවසකට

    5. Fan එකක් තියෙනවා මාසෙකට පැය 100 පමණ

    6.සාමාන්‍ය Frigde එකක් ඇත. පැය 24 ම වගේ වැඩ මාසේ

    ඔය ටික පමණයි තියෙන්නේ. වගාවල් වලට වතුර ගහන්නේ නැහැ. Water Heater නැහැ. ඔච්චරයි තියෙන්නේ.



    මට හිතෙන්නේ මේ බිල සැහෙන්න වැඩි කියල ? මේක අඩු කරගන්න කරන්න පුළුවන් ක්‍රම මොනවද ?

    ෆ්‍රිජ් එක ඉන්වර්ටර් එකක් නෙමේද?

    වතුර මෝටරේ පැය දෙකක් අදින්නේ ඩීප් වෑල් දාලද?

    සීලින් ෆෑන් එකක් ද?
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    වතුර මෝටරය වොට් කීයද?
    පරන ප්‍රිජ් එකක්ද?දොර හරියට වැහෙනවද?
    රයිස් කුකර,අවන් ,කේතල් ගහනව නේද?

    නැත්නම් උබ ඉන්නෙ කුලි ගෙදරක නම් කලින් ඉදපු උන හෝ අයිතිකාරය හරි ගේමක් දිලා වෙන්න පුලුවන්
     

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Case eka watura motor eke wenna one...

    Ape agri wada walata 2500 liter tank ekak daily purawanawa. 2HP agal 2 moter ekak 10 minutes yanne... Masetama units 45 yi yanne....
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,365
    8,495
    113
    පැය 2ක් වතුර මොටරේ ගහලා තියන්නේ මොකටද බන්? අපේ 1000L එකටත් යන්නේ විනාඩි 15ක් වගේ. මොටරේ පරණ එකක්ද?:eek::eek::eek:
    හොද තැනකට දීල සර්විස් කරගනින්.... මටනම් හිතෙන්නේ එක තම ලොකුම අවුල.:):):)
    ෆ්‍රිජ් එකටත් යනවා, හැබැයි මාසෙම තිබ්බත් 2500 වඩා යනවා හිතන්න අමාරුයි.
    මොටරෙයි, ෆ්‍රිජ් එකයි දෙකම පරණ ඒවානම් ඔයගානේ බිලක් එන එක ගැන සතුටු වෙයන්.:lol: