6000 Light Bill Per Month

anuranga1990

Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    check your house wiring system,,old wires cause high electricity bills..moter eka 2 hour gahanne pissuda bun,,eeka wenna oni ohhara bill eka enne,normaly 10 minute wage ape gahanne
     
    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    214
    127
    43
    අස්සයා පිට
    ලිඳට දාල තියෙන ෆුට් වෑල්ව් එක අවුල් උනහමත් වතුර අදින එක හෙන ස්ලෝ වෙනවා. බාල ෆුට් වෑල්ව් එකක් දාල අපේ ගෙදර ඔය සීන් එක උනා. පස්සේ s-loan එකක් දැම්මා. දැන් ගිනිකසයා වගේ වැඩ.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    yako ape gedarath oya tikama dala re tissema AC ekath dala eli wenakal 10W led dekakuth dala bill eka 3500/4000
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සනෝජ්_තරංග;22248153 said:
    අපේ ගෙදර Light Bill එක සාමානයෙන් මාසෙකට රුපියල් 6000 වගේ වෙනවා.

    ගෙදර සාමානයෙන් පාවිච්චි කරන්නේ

    1. වතුර මෝටරය - දවස් දෙකකට එක පාරක් > පැය දෙකක් වගේ යනවා ටැංකියට වතුර පිරෙන්න.

    21688259_1486364668079655_9169552693814865993_o.jpg

    2. Iron එක - සාමානයෙන් මාසෙකට පැය 1 ක් වගේ

    3. Washing Machine - මාසෙකට පැය 10 වගේ

    4. ගෙදර සාමානයෙන් රැට Bulb CFL 10 පත්තුවෙනවා පැය 6 පමණ දවසකට

    5. Fan එකක් තියෙනවා මාසෙකට පැය 100 පමණ

    6.සාමාන්‍ය Frigde එකක් ඇත. පැය 24 ම වගේ වැඩ මාසේ

    ඔය ටික පමණයි තියෙන්නේ. වගාවල් වලට වතුර ගහන්නේ නැහැ. Water Heater නැහැ. ඔච්චරයි තියෙන්නේ.

    මට හිතෙන්නේ මේ බිල සැහෙන්න වැඩි කියල ? මේක අඩු කරගන්න කරන්න පුළුවන් ක්‍රම මොනවද ?

    1. වතුර මෝටරය - දවස් දෙකකට එක පාරක් > පැය දෙකක් වගේ යනවා ටැංකියට වතුර පිරෙන්න. This is an issue. taking two hours for max around 2000l is too much. may be impeller is worn out. check with a good technician. if you are using a chinease one replace with a Jinasena or Solex pump.

    4. ගෙදර සාමානයෙන් රැට Bulb CFL 10 පත්තුවෙනවා පැය 6 පමණ දවසකට
    Replace with LED
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ape gedara 15000 k aenawa...
    Fridge 2kuk use karanawa. Hot water 1ath 1a.
    Oya 3 ma off karala tibahama current bill 1a 6000 ta wage bahinawa

    Apeth Fridge 2k use wenawa. 1k inverter anika old ekak. Dawasata peya 6k wage off karanawa poddak electricity save wenna.
    42" LED tv ekak use wenawa 1000W Home theatre ekka. 3-4 hours daily
    Parana tv ekak use wenawa(cathode ray) 3-4 hours daily
    Iron karanawa dawasa gane 10-15 mins.
    Hot water eka use karanawa daily 10-15 mints.
    Washing machine eka use wenawa 3 times week
    120W laptop ekak use wenawa normally 18 hours a day
    Byk eka hodanawa pressure washer eken 30 min wage per week
    Bulbs okkoma Phillips LED 5W, 10W, 12W ewa. Hawasa thamai use wenne. 4-5 hours daily.
    24 hour electric camera dry cabinet (Andbon 30L) use wenawa

    Me okkoma karalath ape bill eka 7000 wage enne. :eek::nerd:

    Last edited:

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    uba watura gahanne ubalai tank ekatada? nathnam jala sampadana mandale ara tower ekaka thiyena loku tank ekaktada?
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    යකෝ 90 ට balance කරගනිල්ලා එක වෙලාවට නවත්තන්න ඕනේ එක තීරණය කරගනිල්ලා
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    සනෝජ්_තරංග;22248153 said:
    අපේ ගෙදර Light Bill එක සාමානයෙන් මාසෙකට රුපියල් 6000 වගේ වෙනවා.

    ගෙදර සාමානයෙන් පාවිච්චි කරන්නේ

    1. වතුර මෝටරය - දවස් දෙකකට එක පාරක් > පැය දෙකක් වගේ යනවා ටැංකියට වතුර පිරෙන්න.

    21688259_1486364668079655_9169552693814865993_o.jpg

    2. Iron එක - සාමානයෙන් මාසෙකට පැය 1 ක් වගේ

    3. Washing Machine - මාසෙකට පැය 10 වගේ

    4. ගෙදර සාමානයෙන් රැට Bulb CFL 10 පත්තුවෙනවා පැය 6 පමණ දවසකට

    5. Fan එකක් තියෙනවා මාසෙකට පැය 100 පමණ

    6.සාමාන්‍ය Frigde එකක් ඇත. පැය 24 ම වගේ වැඩ මාසේ

    ඔය ටික පමණයි තියෙන්නේ. වගාවල් වලට වතුර ගහන්නේ නැහැ. Water Heater නැහැ. ඔච්චරයි තියෙන්නේ.

    මට හිතෙන්නේ මේ බිල සැහෙන්න වැඩි කියල ? මේක අඩු කරගන්න කරන්න පුළුවන් ක්‍රම මොනවද ?

    :shocked::shocked::shocked::shocked:

    වැඩියි තමයි යකෝ. උබ දාල තියෙන දේවල් ඔක්කොම ටික අපිත් පාවිච්චි කරනව. ඒත් අපිට එන්නේ රු: 1000.00 කට වඩා අඩු ගණනක්. දැන්ම විදුලි බල මණ්ඩලේට කතා කරල චෙක් කර ගනිං

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    :shocked::shocked::shocked::shocked:

    වැඩියි තමයි යකෝ. උබ දාල තියෙන දේවල් ඔක්කොම ටික අපිත් පාවිච්චි කරනව. ඒත් අපිට එන්නේ රු: 1000.00 කට වඩා අඩු ගණනක්. දැන්ම විදුලි බල මණ්ඩලේට කතා කරල චෙක් කර ගනිං

    :shocked::shocked::shocked: 1000ta aduwen, uba gedara inne sathiyata eka parada?