ඔයාල කැමති කරන්ට් එක කපන්නෙම නැතුව මේ වැඩි කරපු ගානට කරන්ට් එක දෙනවටද?
නැත්නම් සාමාන්‍ය විදියට හෝ දවසක් පැය 3-4ක් වගේ කපල කලින් තිබුණ ගානට කරන්ට් එක දෙනවටද?
ප.ලි:
මට හිතෙන්නෙ පීක් ටයිම් එකේ කරන්ට් එක හදන්න තමයි දැනට විදුලි බලාගාර ඔන් කරල ලොකු ගානකට කරන්ට් එක ගන්නෙ(ජල සංචිත අඩු වෙද්දි මේක වෙනස් වෙයි හැබැයි).
මේ චාර්ට් එකේ ඔය හයිලයිට් කරල තියෙන ටික හදන්න තමයි ලොකුම පිරිවැයක් යන්නෙ. ඉතිං මේ බිල් එක වැඩි කරල තියෙන්නෙ කෙලින්ම යුනිට් 90ට අඩුවෙන් යූස් කරන අය ටාගට් කරල. එහෙම අයට දවසකට පැය 3-4ක් කැපුවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල මට හිතෙන්නෙ එයිට වැඩිය එයාලට කරන්ට් බිල් එක වටිනව.

Last edited:

මම දවසට එක වේලක් කාල හරි හාමු ස ගේ රට හදන දැක්මට සහයෝගය දෙනවා