කරන්ට් බිල

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Me prashne matath thiyenawa bn.
    mage ge 3 story ekak AC 2k thiyenawa.
    Maseta unit 250-270k wage enawa. Bill eka aniwa 7000/- panala hama masema enawa.

    Solar system ekak set karanna baluwa. eth wage padui machn.
    Aye podi wiring ekak karanna wenawa. wire udin danna bari nisa epara biththi kadannath wenawa ne. eka hari giye na.

    Uba kiuwa wage mama podi business ekak karanawa gedara eka pennala general hari/industrial hari ganna puluwan nam goda.

    Poddak hoyala balanna one.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සෝල ගහල වැඩක් නැහැ ඉස්සරහට එන පෑවිල්ල කාලෙදි අනිවා ඕකුන් කරන්ට් කපනව එතකොට සෝල එක ඔටෝ ඩිස්කනෙක්ට් වෙනව ලක්ෂ ගානක් වියදම් කරල උඩ බලන් ඉන්න තමයි වෙන්න වියදම් කරපු සල්ලි වලට පුක වෙන සීන් එකක් තියෙන්නෙ බැටරි බැකප් දාගන්න එකත් එච්චර ප්‍රැක්ටිකල් නැහැ කෝස්ට් එකත් එක්ක බැලුවහම සහ ලයිෆ් සයිකල් එක බැලුවහම (ස්ටේට් ඔෆ් චාර්ජින්ග් සහ ස්ටේට් ඔෆ් හෙල්ත්)