කරන්ට්_ගියා_යකෝ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    කරන්ට්_ගියා_යකෝ

    ඕයි ආයෙ කරන්ට් ගියා. දැන් පැය බාගයක් වෙනව. වැඩක් කරගන්නත් නෑ. මේ දවස් ටිකේම එක පැයක් හරි කරන්ට් යනව.දැන් වහිනවත් එක්ක නේද වතුරත් තියනවනෙ. මොන මගුලටද කපන්නෙ. උබලට තියනවද?
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • උබේ තරහා සාධාරණයි බන්.ඒත් ඇයි මෙහෙම කුනුහරුප කියන්නේ.ඔය කියපු ටික මෙහෙම කිව්වා නම් ඇතිනේ බන්.අඩු ගානේ රිප්ලයි කරන්න ඕනාකම තිබුනත්, ගෑනු ළමයෙක්වත් මේකට රිප්ලයි කරයිද ? අපිට නම් ගියේ නෑ තාම කරන්ට් එක. :dull::dull:

    ඕයි ආයෙ කරන්ට් ගියා. දැන් පැය බාගයක් වෙනව. :angry::angry::angry: වැඩක් කරගන්නත් නෑ. මේ දවස් ටිකේම එක පැයක් හරි කරන්ට් යනව.දැන් වහිනවත් එක්ක නේද වතුරත් තියනවනෙ. මොන මගුලටද කපන්නෙ. :growl: :growl: :growl: උබලට තියනවද?

    මේ අතුරුගිරිය
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    උබේ තරහා සාධාරණයි බන්.ඒත් ඇයි මෙහෙම කුනුහරුප කියන්නේ.ඔය කියපු ටික මෙහෙම කිව්වා නම් ඇතිනේ බන්.අඩු ගානේ රිප්ලයි කරන්න ඕනාකම තිබුනත්, ගෑනු ළමයෙක්වත් මේකට රිප්ලයි කරයිද ? අපිට නම් ගියේ නෑ තාම කරන්ට් එක. :dull::dull:

    ඕයි ආයෙ කරන්ට් ගියා. දැන් පැය බාගයක් වෙනව. :angry::angry::angry: වැඩක් කරගන්නත් නෑ. මේ දවස් ටිකේම එක පැයක් හරි කරන්ට් යනව.දැන් වහිනවත් එක්ක නේද වතුරත් තියනවනෙ. මොන මගුලටද කපන්නෙ. :growl: :growl: :growl: උබලට තියනවද?

    මේ අතුරුගිරිය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    උබේ තරහා සාධාරණයි බන්.ඒත් ඇයි මෙහෙම කුනුහරුප කියන්නේ.ඔය කියපු ටික මෙහෙම කිව්වා නම් ඇතිනේ බන්.අඩු ගානේ රිප්ලයි කරන්න ඕනාකම තිබුනත්, ගෑනු ළමයෙක්වත් මේකට රිප්ලයි කරයිද ? අපිට නම් ගියේ නෑ තාම කරන්ට් එක. :dull::dull:

    ඕයි ආයෙ කරන්ට් ගියා. දැන් පැය බාගයක් වෙනව. :angry::angry::angry: වැඩක් කරගන්නත් නෑ. මේ දවස් ටිකේම එක පැයක් හරි කරන්ට් යනව.දැන් වහිනවත් එක්ක නේද වතුරත් තියනවනෙ. මොන මගුලටද කපන්නෙ. :growl: :growl: :growl: උබලට තියනවද?

    මේ අතුරුගිරිය

    totally agree machan :)

    apitathnam giye na mama Rajagiriye
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    උබේ තරහා සාධාරණයි බන්.ඒත් ඇයි මෙහෙම කුනුහරුප කියන්නේ.ඔය කියපු ටික මෙහෙම කිව්වා නම් ඇතිනේ බන්.අඩු ගානේ රිප්ලයි කරන්න ඕනාකම තිබුනත්, ගෑනු ළමයෙක්වත් මේකට රිප්ලයි කරයිද ? අපිට නම් ගියේ නෑ තාම කරන්ට් එක. :dull::dull:

    ඕයි ආයෙ කරන්ට් ගියා. දැන් පැය බාගයක් වෙනව. :angry::angry::angry: වැඩක් කරගන්නත් නෑ. මේ දවස් ටිකේම එක පැයක් හරි කරන්ට් යනව.දැන් වහිනවත් එක්ක නේද වතුරත් තියනවනෙ. මොන මගුලටද කපන්නෙ. :growl: :growl: :growl: උබලට තියනවද?

    මේ අතුරුගිරිය

    haa onna dan oyata ona widihata haduwa. dan lassanida? :angry: :angry::angry:
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    12931173_1742141046021776_5156249975540380152_n.jpg
     
    blue_in_rio

    Well-known member
  • haa onna dan oyata ona widihata haduwa. dan lassanida? :angry: :angry::angry:

    :lol::lol: හරි හරි බන්, දැන් ලස්සනයි නේන්නම්.කොහෙවත් ඉන්න කාලකන්ණි ටිකක් කරන වැඩ නිසා ඇයි බන් අපි නිකන් ලේ කෝපකරගන්නේ. ;);)
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    අපිට ඊයේ රැ ගිහින් පාන්දර ආවේ.
    මම කුරුණෑගල.