මේ දවස්වල කැස්සක් තියනවද?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Meka thama answer karanne 800/rs .... ganna bari nam paninna linde friends


    cough-syrup.jpg
    Thanks 🤗 මෙයින් එකක් ගන්ඩෝන මගේ සුදු මීට්ටෝ 🤭 මේක herbal සීන් එකේ නිසා තිත්ත වගේ ද දන්නේ නෑ නේ? 🤔🧐 අනිත් කැස්ස පැණි barnds නම් හෙනම පැණි රසයි නේ 😏
     
    • Like
    Reactions: NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Rs 500 have nam Benof hondai.. eth dokek liyan nathiwa meka ganna ba komlo.ithin docata puca denna wenawa pora nikan liyan na .. so go with healing herbs
    doc yaluwekta kiyala liyawa ganna ona ehenam..

    amaruma wade reta poddakwath ninda yanne nathi eka ban..
    dawasama no energy eka nisa
     
    • Like
    Reactions: NRTG

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,364
    6,472
    113
    සෙම එක්ක කැස්ස තියනවද මේ දවස්වල? බෙහෙත් ගත්තට වැඩක් උනෙත් නෑ. දැන් සති දෙකක් විතර ඇති. ආයෙ බෙහෙත් ගන්නත් එපා වෙනව.

    ඔව්
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බං ගිය සිකුරාද කොළඹ ගිහින් ආවට පස්සෙ උගුරේ අමාරුවක් හැදුන..
    දෙසැරයක් බෙහෙත් ගත්ත තාම අමාරුයි..
    කටහඬත් මලකඩ කාල වගේ :baffled:
    රෙද්ද ..ලෙඩෙක් ගාව නැවතිලා හිටියා දවස් 4-5ක්.මටත් දැන් උගුරේ අවුලක් වගේ දැනෙනවා.උණුවතුර බොන්න පටන් ගත්තා ..
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඔව්, මටත් දැන් සති 3 වගේ, බෙහෙත් 3 පාරක් ගත්තා, inhalers හෙමත් ගත්ත, දැන් නම් යන්තම් හොඳයි, එත් ඇල් වතුර නාවොත් කැස්ස එනවා
     
    • Like
    Reactions: NRTG

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    650
    621
    93
    ugure kekkumak hedigena enawa wage denenawa matat ude idn, c vitamin biwwa, unuwathurat biwwa . mn hitanne matat badu hari wage :(