කරන්ට්_ගියා_යකෝ ඕයි ආයෙ කරන්ට් ගියා. දැන් පැය බාගයක් වෙනව. වැඩක් කරගන්නත් නෑ. මේ දවස් ටිකේම එක පැයක් හරි කරන්ට් යනව.දැන් වහිනවත් එක්ක නේද වතුරත් තියනවනෙ. මොන මගුලටද කපන්නෙ. උබලට තියනවද?