කරන්නාගොඩ_හිඟාකයි

Dec 28, 2014
763
95
0
කෙලින් කඩේ යන ෆොන්සේකට ප්‍රමොශන්,සිරිසේන වටේ ඉදල සිරිසේනගෙ &ක ලෙවකාපු එකාට නෙමේද දන් ප්‍රමොශන් වැදිල තියෙන්නෙ ලොල්, යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව, කඩේ යනව කියල උපකල්පනය කරල ප්‍රමොශන් නැ කෙලින් රෙද්ද උස්සගෙන කඩේ ගිය අයට ප්‍රමොශන් දිමද යහපාලනේ??? :baffled:

මහින්දගෙ & කාපුවම මන්ති කමක් හම්බෙනවනම් ඔය ජෙනරාල් උන්නැහේ ඒකත් කරයි බන් ඒ තරන් බලතන්හාව. පාර්ලිමේන්තුව විසිරවනව තව මාසෙකින් එතකන් ඉන්ඩ බැ කුලප්පුව :P

ethakota gedara giya mahindaya enne mokatada danne na.. thopi wage ponna rilaw innakam mahindata aulak na serama hora wada tika karaganna puluwan... ponna katagodaya paksheth pawa dila mahindage lolla uranna giyane.. e wage ekekgen manthri kama gaththama ubalata ridenawa neda... ponnaya amasin ta account eka dunneth na... gu kanawa thawa methana :lol::lol:
 
  • Like
Reactions: arsehole-froce

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ethakota gedara giya mahindaya enne mokatada danne na.. thopi wage ponna rilaw innakam mahindata aulak na serama hora wada tika karaganna puluwan... ponna katagodaya paksheth pawa dila mahindage lolla uranna giyane.. e wage ekekgen manthri kama gaththama ubalata ridenawa neda... ponnaya amasin ta account eka dunneth na... gu kanawa thawa methana :lol::lol:
    උබේ වසයට වඩා පැරදිච්ච රනිල් ඉල්ලන එක හොදයි. එක පාරක් පැරදුන මහින්ද ඉල්ලන එක වැරදියි. අඩුමතරමෙ ජනතා ජ්න්දෙකින්වත් නෙවෙයි අගමැති උනේ කුමන්ත්‍රණයකින්. අනික් උන්ගෙ රෙද්දවල් හොයන්න කලින් හෙළු වැහෙන්න පත්තරයක්වත් තියා ගනින්අගමැතිකම පික්පොකට් ගහපු රනිල්ගෙ ගෝලයො එනව හොරකම් කරන්න එපා කියන්න. :lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යුද සහ නාවික බුද්ධි සේවා වල පලහිලව්වක් මත ජනරල් සරත් ෆොන්සේකා මහත්මා සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්මානන් අතර නොහොද නෝක්කාඩුවක් පවතිනවා.

    නෑ මචන්... එහෙම නම් තව කමක් නෑ....පොතේ කියල තියෙන එක ඇත්ත නම් ඔය දෙන්නගේ අමනාපය තනිකරම පෞද්ගලික එකක්...කරන්නාගොඩ අඩු තරමින් ඒකට හරි හේතුව වත් දැනගෙන ඉදල නෑ මුලින්...සරත් ෆොන්සේකා තමන්ට වැඩ වෙන කෙනෙක් senior වෙයි කියල ඇති උන ඊරිසියාව නිසයි ඕක පටන් අරන් තියෙන්නේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;18027538 said:
    උබේ වසයට වඩා පැරදිච්ච රනිල් ඉල්ලන එක හොදයි. එක පාරක් පැරදුන මහින්ද ඉල්ලන එක වැරදියි. අඩුමතරමෙ ජනතා ජ්න්දෙකින්වත් නෙවෙයි අගමැති උනේ කුමන්ත්‍රණයකින්. අනික් උන්ගෙ රෙද්දවල් හොයන්න කලින් හෙළු වැහෙන්න පත්තරයක්වත් තියා ගනින්අගමැතිකම පික්පොකට් ගහපු රනිල්ගෙ ගෝලයො එනව හොරකම් කරන්න එපා කියන්න. :lol::lol::lol::lol:
    :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මිනීමරු ගෝටා සල්ලි දීල උගේ පකේ වෝර් කියල ලියව ගට්ට පොත ගැනත් දාපන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ කරුමෙක මහත... මුස්ලිම් ජාතිකයන්ට නායකයෝ ඉන්නවා . දෙමල ජාතිකයන්ට නායකයෝ ඉන්නවා . අපේ නායකයෝ ටිකත් පෝලිමේ උන්ටම කඩේ යනවා....:baffled:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අපේ කරුමෙක මහත... මුස්ලිම් ජාතිකයන්ට නායකයෝ ඉන්නවා . දෙමල ජාතිකයන්ට නායකයෝ ඉන්නවා . අපේ නායකයෝ ටිකත් පෝලිමේ උන්ටම කඩේ යනවා....:baffled:

    :yes::yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ලෝකෙ පලවැනි හමුදා නිලදාරියා කවුද ඉල්ලලා ෆීල්ඩ් මාර්ශ උන? දන්නවනම් කියන්න සත 25 බුල්ටෝ එකක් දෙනවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕනෑම රජයේ සේවකයෙක් සේවා දිගුවක් අවශ්‍ය නම් අදාළ පත්වීමේ බලධාරියාට අයදුම් කළ යුතුයි. එතකොට සේවා දිගු ඉල්ලන්නේ හිඟන්නොද?

    ඕනෑම රජයේ සේවකයෙක් ශ්‍රේණි උසස්වීමක් අවශ්‍ය නම් අදාළ පත්වීමේ බලධාරියාට අයදුම් කළ යුතුයි. එතකොට ශ්‍රේණි උසස්වීම් ඉල්ලන්නේ හිඟන්නොද?

    ඔය විදිහට බැලුවොත් හැම එකාම හිඟන්නො...

    හමුදාවේ හැම කෙහෙල්මලක්ම නිලය අනුව තීරණය වන නිසා ඒක ලොකු දෙයක්. තමන් උසස්වීමකට සුදුසුයි කියල හිතන කෙනා අදාළ බලධාරියාට (මෙතනදී ජනපතිතුමාට) ඉල්ලුම් කරන එකේ වැරැද්දක් තියනවද?:baffled:

    හා හා බොරු කියන්න එපා හමුදා පොලිස් වගේ සේවාවන් වලදි ඒ පුද්ගලයගේ සේවාව සලකා බලා උසස් විම් ලබා දේනවා ඉල්ලිම් නොකරත්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලෝකෙ පලවැනි හමුදා නිලදාරියා කවුද ඉල්ලලා ෆීල්ඩ් මාර්ශ උන? දන්නවනම් කියන්න සත 25 බුල්ටෝ එකක් දෙනවා.

    ෆොන්සේකා.

    යුද්දේ කළා කියල සල්ලි දීල පොතක් ලියවගට්ට එකා කව්ද ? බලෙන් නම්බු ගට්ට එකා
    දන්නවා නම් කියන්න රුපියල් 2 ටොපියක් දෙනව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හා හා බොරු කියන්න එපා හමුදා පොලිස් වගේ සේවාවන් වලදි ඒ පුද්ගලයගේ සේවාව සලකා බලා උසස් විම් ලබා දේනවා ඉල්ලිම් නොකරත්.

    දැන් අර මරුන පොලිස් නිලධාරීන්ට උසස්වීම් දුන්නේ ඒ අය මලගිය ආත්මෙන් ඇවිත් ඉල්ලීම් කල නිසා
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මම නම් මෙම තනතුරු දෙන එකට විරුද්දයි, මශල් තනතුරක් දෙන්න ෆොන්සෙක මහතවත් අනික් අයටත් සුදුසු කමක්නැ. මෙවැනි තනතුරු දිමෙන් මෙම චරිත හැල්ලුවට පත්වෙන්න පුලුවන්.

    අපි යුද්ද කලේ රට රටවල ලොකු හමුදාවන් සමග නෙවෙයි, අපි කලේ සිවිල් යුද්දයක් අනික

    hmmm eka atta