කරන්නාගොඩ_හිඟාකයි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Issara idalama tharahai ban,e kiuwe yudde kale idalama,roshan ekkath wadi hodak na,e ona na shavendra,jagath,kamal wage army eka athulema idapu commander s la ekkath oroppu scene... heenamane
    Oroppui thamai mokada fonseka ithama darunui.. neethiya akuratama..yako shavendrata kanatalu gahanne,kunu harapenlu baninne eda dawasata kollo tika kiyapu thanata nogiyoth !! Ahala balapan army eke inna one kenekgen SF mona wage charithayak da kiyala,SF loku deyak kala eka katawath na kiyanna baha..pabala hamudawa thama yudde wadima kapa kirimak karanneth..ape ayyala mamala army eke inneth..one army rank officer kenekgen ahapanko SF gana:yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බැරි වෙලාවත් උඹේ අම්ම ෆෝන්සේකා මහත්මයාට විරුද්ධව මොනාහරි කිව්වනම් හොයාගන්න පුලුවන් උඹ කියන දේ. කරන්නාගොඩ මහත්තයාගේ පොතේ තියෙන දේවල් ගැන ෆෝන්සේකා මහත්තයට වැඩිය අමාරුවක් උඹටයි තියෙන්නේ. ඒක එහෙම නොවුනානම් ප්‍රතික්ශේප කරන්න ඕනා ෆෝන්සේකා මහත්තයා. එහෙම වෙලා නෑ , ෆෝන්සේකා මහත්තයා ඔය දූර බලාපොරොත්තු උනා , ජනාධිපති කම ඕනා උනු මිනිහා ඕවා නොයිල්ලා ඉදීද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    • Like
    Reactions: hirashgeff

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    ඇත්ත,,,:yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බැරි වෙලාවත් උඹේ අම්ම ෆෝන්සේකා මහත්මයාට විරුද්ධව මොනාහරි කිව්වනම් හොයාගන්න පුලුවන් උඹ කියන දේ. කරන්නාගොඩ මහත්තයාගේ පොතේ තියෙන දේවල් ගැන ෆෝන්සේකා මහත්තයට වැඩිය අමාරුවක් උඹටයි තියෙන්නේ. ඒක එහෙම නොවුනානම් ප්‍රතික්ශේප කරන්න ඕනා ෆෝන්සේකා මහත්තයා. එහෙම වෙලා නෑ , ෆෝන්සේකා මහත්තයා ඔය දූර බලාපොරොත්තු උනා , ජනාධිපති කම ඕනා උනු මිනිහා ඕවා නොයිල්ලා ඉදීද?

    උඹ හිතුවද බන් උඹ වගේ කියලා හැම එකාම. උඹේ අම්මා මහින්දට බැන්න ගමන් උඹේ අම්මා වේස ගැනි කියලා හිතුවට අපි එහෙම නෑ බොලව්, අනික උබෙ මෙතන කීපරක් චාටර් වුනාද බොරු දාලා. උඹම ඇන්දිලා බොරු දාලා චාටර් වුනු පොරක් උඹ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද පොන්සේකට කරපු පලිගැනීම මයි 3 කරන්නාගොඩට කරනවානම් යහපාලනේ එතනම ඉවරයි. කොහොම උනත් පොන්සේකා සැබැ යුද විරයෙක් විදියට නෙවෙයි එයාගේ දේශපාලන තීන්දුව ගත්තෙ. මොකද එයා එකතු වුනේ යුද්දෙට අකුල් හෙලපු එවුන් එක්කයි. එහෙ බලද්දි එයාට මේ දඩුවම ලැබුන එක පුදුම වෙන්න දේකුත් නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by funkyguy89
    කරන්නාගොඩ නැත්නම් ප්‍රභාකරන් මුහුදෙන් තමිල්නාඩුවට පැනල...මිනිහව බේරගන්න නැවක් සූදානම් කරලා තිබුන බව කිව්වේ අපි නෙමෙයි, එරික් සෝල්හයිම්... එහෙනම් අදටත් මේ රටේ යුද්ධය ඉවර නෑ.... මේ බව ඔයා නොදන්නවත් නෙමෙයි... නමුත් මේ වගේ thread එකක් දාල, විශේෂයෙන් "කරන්නාගොඩ හිගා කයි" කියන වචන දෙක දාල ඔයා පෙන්නන්න හදන්නේ ඔයාගේ තියෙන කුහකකම විතරක් නෙමෙයි... වෛරී දේශපාලනය නිසා තමන්ගේ රට බේරාගත්තු ඕනෑම එකෙක්ව හිගන්නන්ගේ තත්වෙට දාල කතා කරන මහා ලොකු දෙයක් නෙමෙයි කියන එක.... ඒ වගේම අද අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්නේ මේ මිනිස්සු නිසා කියන එක අමතක කරන්න පුළුවන් එකෙක්ට , තමන්ගේ අම්ම තාත්තාට පවා බල්ලොන්ට වගේ හිගන්නෝ කියල කතා කරන එක මහා අමාරු දෙයක් නෙමෙයි කියන එක...

    ඔයා මේ පෙන්නන්න ඔයාගේ ඇගේ ලේ වල තියෙන ගතිය වෙන්න ඇති...(මං කලිනුත් කිව්වේ, අනගාරික ධර්මපාලතුමාට මේ රට එපා කරවන්න තරම් මඩ ගහපු පිරිසකගේ මුණුපුරන් තාම ලංකාවේ ඉන්නවා කියල) ඒක ප්‍රදර්ශනය කරන්න අද ඔයා විතරක් නෙමෙයි... මහින්ද කියන නම ඇහෙනකොට දත් කූරු කකා ඉන්න තවත් ඔයා වගේම පිරිසක් එළකිරියේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේත් ඉන්නවා... ඒ නමට සම්බන්ධ ඕනෑම කෙනෙක්ට තමන් ඉපදුන රට, ජාතිය අමතක කරලා "හිගන්නෝ" කියල බනින්න මේ කට්ටිය පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ...
    එළකිරියේ මොන senior member උනත්, අර කියපු ගතිය තියන මිනිහෙක් ගැන ආයිමත් කතා කරලා වැඩකුත් නෑ...
    :no::no:
    kathava aththa
     
    • Like
    Reactions: sarika406

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතනට දේශපාලනය ඇදගන්න එපා......
    යුද සහ නාවික බුද්ධි සේවා වල පලහිලව්වක් මත ජනරල් සරත් ෆොන්සේකා මහත්මා සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්මානන් අතර නොහොද නෝක්කාඩුවක් පවතිනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සියලු උසස් විම් දුන්නෙ තුන් දෙනාට එකට, එහෙම කරපු එකේ මෙතනදිත් ඒකම කරන්ඩ තිබ්බ,ෆොන්සේක කොහොමත් ක්‍රියාකාරි දේශපාලනේ ඉන්න කෙනෙක් අනිත් දෙන්න එහෙම දේශපාලනයක් කරල නැ, ගුවන් හමුදාපතිතුමා යුද්දෙන් පස්සෙ කිසිම දේශපාලනේට ගෑවිලාවත් නැ. ෆොන්සේකාට ඔය ෆ්‍රමොශන් දුන්නෙ කෙලින්ම දේශපාලන සබදතා උඩ ඒක නැ කියන්ඩ කාටවත් බැ.

    අනික මේකෙ දාපු බුරුවට කියන්ඩ තියෙන්නෙ දේශපාලනයේ නොයෙදන අනික් හමුදාපතිල දෙන්නට අපහාස කිරිම වැරදියි කියල තමා.:angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    illa illa ganne kohomada... sudusuda kiyala anduwen theeranaya karai... sarath fonseka illuwe nane Marshal denna kiyala
    නැ නැ ඉල්ලුවෙ නැ ලොල් :lol::lol::lol::lol::lol::lol: අනේ අපොයි ,අපි නොදන්න ෆොන්සේකා,මන්ත්‍රි කමට නහයෙන් අඩන එකෙ ඔක නොයිල්ලයි :lol::lol::lol:
     
    Dec 28, 2014
    763
    95
    0
    සියලු උසස් විම් දුන්නෙ තුන් දෙනාට එකට, එහෙම කරපු එකේ මෙතනදිත් ඒකම කරන්ඩ තිබ්බ,ෆොන්සේක කොහොමත් ක්‍රියාකාරි දේශපාලනේ ඉන්න කෙනෙක් අනිත් දෙන්න එහෙම දේශපාලනයක් කරල නැ, ගුවන් හමුදාපතිතුමා යුද්දෙන් පස්සෙ කිසිම දේශපාලනේට ගෑවිලාවත් නැ. ෆොන්සේකාට ඔය ෆ්‍රමොශන් දුන්නෙ කෙලින්ම දේශපාලන සබදතා උඩ ඒක නැ කියන්ඩ කාටවත් බැ.

    අනික මේකෙ දාපු බුරුවට කියන්ඩ තියෙන්නෙ දේශපාලනයේ නොයෙදන අනික් හමුදාපතිල දෙන්නට අපහාස කිරිම වැරදියි කියල තමා.:angry::angry::angry:

    waten waten mahindayata kade yama deshapalane nemeda... ubala wage gonnunta ewa pen na... aascharya dakkane minissu... mahinda gawa puka lewa kaka hitapu unta thanathuru dunna kale wage dan ehema denne na thanathuru
     
    Dec 28, 2014
    763
    95
    0
    නැ නැ ඉල්ලුවෙ නැ ලොල් :lol::lol::lol::lol::lol::lol: අනේ අපොයි ,අපි නොදන්න ෆොන්සේකා,මන්ත්‍රි කමට නහයෙන් අඩන එකෙ ඔක නොයිල්ලයි :lol::lol::lol:

    ai pako e chanden dinala gaththa manthri kamane... thopi wage mahindage gu kala gaththa mathri kam neme...katagoda balla ekath kawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    waten waten mahindayata kade yama deshapalane nemeda... ubala wage gonnunta ewa pen na... aascharya dakkane minissu... mahinda gawa puka lewa kaka hitapu unta thanathuru dunna kale wage dan ehema denne na thanathuru
    කෙලින් කඩේ යන ෆොන්සේකට ප්‍රමොශන්,සිරිසේන වටේ ඉදල සිරිසේනගෙ &ක ලෙවකාපු එකාට නෙමේද දන් ප්‍රමොශන් වැදිල තියෙන්නෙ ලොල්, යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව, කඩේ යනව කියල උපකල්පනය කරල ප්‍රමොශන් නැ කෙලින් රෙද්ද උස්සගෙන කඩේ ගිය අයට ප්‍රමොශන් දිමද යහපාලනේ??? :baffled:

    ai pako e chanden dinala gaththa manthri kamane... thopi wage mahindage gu kala gaththa mathri kam neme...katagoda balla ekath kawa
    මහින්දගෙ & කාපුවම මන්ති කමක් හම්බෙනවනම් ඔය ජෙනරාල් උන්නැහේ ඒකත් කරයි බන් ඒ තරන් බලතන්හාව. පාර්ලිමේන්තුව විසිරවනව තව මාසෙකින් එතකන් ඉන්ඩ බැ කුලප්පුව :P
     
    • Like
    Reactions: funkyguy89

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕනෑම රජයේ සේවකයෙක් සේවා දිගුවක් අවශ්‍ය නම් අදාළ පත්වීමේ බලධාරියාට අයදුම් කළ යුතුයි. එතකොට සේවා දිගු ඉල්ලන්නේ හිඟන්නොද?

    ඕනෑම රජයේ සේවකයෙක් ශ්‍රේණි උසස්වීමක් අවශ්‍ය නම් අදාළ පත්වීමේ බලධාරියාට අයදුම් කළ යුතුයි. එතකොට ශ්‍රේණි උසස්වීම් ඉල්ලන්නේ හිඟන්නොද?

    ඔය විදිහට බැලුවොත් හැම එකාම හිඟන්නො...

    හමුදාවේ හැම කෙහෙල්මලක්ම නිලය අනුව තීරණය වන නිසා ඒක ලොකු දෙයක්. තමන් උසස්වීමකට සුදුසුයි කියල හිතන කෙනා අදාළ බලධාරියාට (මෙතනදී ජනපතිතුමාට) ඉල්ලුම් කරන එකේ වැරැද්දක් තියනවද?:baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඹ හිතුවද බන් උඹ වගේ කියලා හැම එකාම. උඹේ අම්මා මහින්දට බැන්න ගමන් උඹේ අම්මා වේස ගැනි කියලා හිතුවට අපි එහෙම නෑ බොලව්, අනික උබෙ මෙතන කීපරක් චාටර් වුනාද බොරු දාලා. උඹම ඇන්දිලා බොරු දාලා චාටර් වුනු පොරක් උඹ.

    මම කිව්වද වේස ගෑණියෙක්ගේ කතාවක් , උඹ ඉල්ලන් තොප්පි දාගෙන. මෙම කිසිම බොරුවක් මේකේ දාලා නෑ ,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සියලු උසස් විම් දුන්නෙ තුන් දෙනාට එකට, එහෙම කරපු එකේ මෙතනදිත් ඒකම කරන්ඩ තිබ්බ,ෆොන්සේක කොහොමත් ක්‍රියාකාරි දේශපාලනේ ඉන්න කෙනෙක් අනිත් දෙන්න එහෙම දේශපාලනයක් කරල නැ, ගුවන් හමුදාපතිතුමා යුද්දෙන් පස්සෙ කිසිම දේශපාලනේට ගෑවිලාවත් නැ. ෆොන්සේකාට ඔය ෆ්‍රමොශන් දුන්නෙ කෙලින්ම දේශපාලන සබදතා උඩ ඒක නැ කියන්ඩ කාටවත් බැ.

    අනික මේකෙ දාපු බුරුවට කියන්ඩ තියෙන්නෙ දේශපාලනයේ නොයෙදන අනික් හමුදාපතිල දෙන්නට අපහාස කිරිම වැරදියි කියල තමා.:angry::angry::angry:
    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැ නැ ඉල්ලුවෙ නැ ලොල් :lol::lol::lol::lol::lol::lol: අනේ අපොයි ,අපි නොදන්න ෆොන්සේකා,මන්ත්‍රි කමට නහයෙන් අඩන එකෙ ඔක නොයිල්ලයි :lol::lol::lol:

    ගොඩක් දේවල් මෙයාල දන්නේ නෑ මචන්..හෙන බබ්බු මෙයාලා.... මේ දවස් වල ලොකුම බබා සෝභිත සාදු....:lol: