කරන්නාගොඩ_හිඟාකයි

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මොකද්ද නම් ඒ සින් එක

    එක සීන් එකක් නෙවෙයි සීන් ගොඩක් තියෙනවා,ඕවා ප්‍රසිද්ධියේ රොශාන් ලොක්ක කිවුව,කරන්නාගොඩත් කිවුවා,උබට මතකද දන්නෙ නැහැ,ආමි එවුන්ගෙන් ඇහුවම වැඩිය කියන්න කැමති නෑ ඕවා,නේවි දන්න එකෙක් ඉන්නවා නම් අහල බලපන්...ජගත් ඩයස්ල කමල් ගුනරත්නල එපා කියද්දි ගහල තියෙන්නෙ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :yes: ඔයඔක්කොම අපිට නිදහස අරන් දුන්නෙ
    ඔව් බන් මුන් මේ හුට්ටෙ කුණු අදිනවා,ඒව මොක උනත් දැන් වෙලා ඉවරයි,දැන් කරන්න තියෙන්නෙ යන ගමන හරිගස්සගෙන යන එක,ඒවයෙ වැරදි පෙන්නුවම පරන කුණු ඇදල පු* දෙනවා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ විතරක් නෙමේ නේවි එක දාලා ලේසියෙන් අල්ලගන්න තිබ්බ තැන් ආමි එක දාලා අල්ලවල කොල්ලො සෑහෙන ගානකගෙ ජීවිත වලට නිකරැනේ වගකිව්වෙත් ෆීල්ඩ් මාර්ශල්ම තමා.

    ඇයි air force එක....

    19mjy2i831wzgjb6g.jpg

    "එක අවස්තාවක මෙහෙයුම නැවත්වීමට හේතුව ලෙස දැක්වුයේ ගුවන් හමුදාවේ සහය නොලැබුන නිසා යුධ හමුදා භටයන්ට මහත් වූ අලාභහානි සිදු වූ බැවින් මෙහෙයුම නතර කල බවයි. නමුත් ගුවන් හමුදාව එවැනි මෙහෙයුමක් ගැන දැනගත්තේ මෙහෙයුම අසාර්ථක වී තුවාලකරුවන් කොලබට ගෙන ඒමට ගුවන් යානා වල අවශ්‍යතාවය දැන්වූ විටය..."

    :yes::yes::yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ මරු බන් උබ උබටමයි මෙ බැන ගන්නෙ 2014 නොවැ මයිත්‍රි එනකම් උබ ආන්ඩු හිතවාදියෙක් යුඇන්පි හා ජෙවිපි උන්ට පොන්නය කියලා බැනපු එකෙක් :dull: හිටපු බයියෙක් විදියට
    කුජිට්ජයි මෙ කතා කරන විදිය සහො

    ඔව් බයියෙක් වෙලා තමයි හිටියේ, හැබයි ඔය මහින්දගේ කාතා නිසාමයි මහින්දව එපාවුනේ.
    පර මහින්දයා මොනවගේ සක්කිලියෙක් වෙන්න ඕනේද මේ වගේ කතාවක් කියන්න
    ගිය කට්ටිය ගේ වතගොත ගැන ෆයිල් තියෙනවා. ඒවා අපි අදින්නේ නෑ.

    ඔය නොකිය කියන්නේ මචන් උඹල ඉන්නකන් මෝඩ මහ ජනයාගේ මුදල් හොරකම් කරපන්, මහජනයට හෙන හත වැදුනත් කමක් නෑ, කිසි අවුලක් නෑ හැබයි උඹල මට විරුද්ධ වුනොත් මම ෆයිල් අදිනවා.

    ඔන්න ඕව හින්දා තමයි බන් මහින්දව එපාවුනේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    hirashgeff අම්ම වේසි, hirashgeff ගනිකාවගෙ පුතා

    අනේ මමනම් මේවා භාරගන්නේ නෑ. ඒහින්දා ඕවා ලියපු අයටම ගැලපෙනවා. හරියට අර තමන්ගේ ගෙදරට ආවම යමෙක් ගෙදර අය සංග්‍රහා කරනවා . අමුත්තා කැම ප්‍රතික්ෂේප කරා නම් අමුත්තා ගියාට පස්සේ ගෙදර අය ඒ කැම කනවා වගේ පප ප්‍රතික්ෂෙප කරපු ඔය බැනුම් ලියපු උන්දැලටමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මේ හුට්ටෙ ත්‍රෙඩ් වහපියව්,කාලෙ කාල ඇඟේ ලේ රත් වෙනවා රෙද්ද :angry::angry::angry:

    ප්‍රභාකරන් හොඳයි යකෝ,ඌට ගහපු එවුන් තමයි පොන්නයෝ,දැන් පල :angry::angry::angry:

    යුද්දෙට නායකත්වය දුන්න පස්දෙනෙක් ඉන්නව. එක්කෙනෙක්ටවත් ඒක වෙනම ගන්න බෑ. ඒක ටීම් වර්ක් එකක්. ඒ ටීම් එකේ ලීඩර් මහින්ද. එහෙම උනා කියල එයාට තනියම යුද්ධෙ දිනන්න බෑ. අනික් හතර දෙනාත් ඕනි. අනික් හතරටත් ඕනි.
    මේ සම්බන්ධෙ කඩල තව දුරටත් වැඩක් ගන්න තිබ්බ ඒ සමගිය නැති කරපු බල්ලන්ට හෙන ගහන්න ඕනි.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි air force එක....

    19mjy2i831wzgjb6g.jpg

    "එක අවස්තාවක මෙහෙයුම නැවත්වීමට හේතුව ලෙස දැක්වුයේ ගුවන් හමුදාවේ සහය නොලැබුන නිසා යුධ හමුදා භටයන්ට මහත් වූ අලාභහානි සිදු වූ බැවින් මෙහෙයුම නතර කල බවයි. නමුත් ගුවන් හමුදාව එවැනි මෙහෙයුමක් ගැන දැනගත්තේ මෙහෙයුම අසාර්ථක වී තුවාලකරුවන් කොලබට ගෙන ඒමට ගුවන් යානා වල අවශ්‍යතාවය දැන්වූ විටය..."

    :yes::yes::yes::yes::yes:

    මොකද්ද මචං ඔය පොත ??
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි air force එක....

    19mjy2i831wzgjb6g.jpg

    "එක අවස්තාවක මෙහෙයුම නැවත්වීමට හේතුව ලෙස දැක්වුයේ ගුවන් හමුදාවේ සහය නොලැබුන නිසා යුධ හමුදා භටයන්ට මහත් වූ අලාභහානි සිදු වූ බැවින් මෙහෙයුම නතර කල බවයි. නමුත් ගුවන් හමුදාව එවැනි මෙහෙයුමක් ගැන දැනගත්තේ මෙහෙයුම අසාර්ථක වී තුවාලකරුවන් කොලබට ගෙන ඒමට ගුවන් යානා වල අවශ්‍යතාවය දැන්වූ විටය..."

    :yes::yes::yes::yes::yes:

    හිඟන්නාගෙන් පේන ඇසිම
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කරන්නාගොඩ මහතා සහ ගුණතිලක මහතා සුදු කොඩි උස්සගෙන අපිපච්චි මලා අප්පච්චි මලා කියල කෑගහගෙන රෙද්ද උස්සගෙන ගියානම් ප්‍රමෝශන් ශුවර් ඉතින්
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හෙළයෙක්;18011988 said:
    මේ හුට්ටෙ ත්‍රෙඩ් වහපියව්,කාලෙ කාල ඇඟේ ලේ රත් වෙනවා රෙද්ද :angry::angry::angry:

    ප්‍රභාකරන් හොඳයි යකෝ,ඌට ගහපු එවුන් තමයි පොන්නයෝ,දැන් පල :angry::angry::angry:

    යුද්දෙට නායකත්වය දුන්න පස්දෙනෙක් ඉන්නව. එක්කෙනෙක්ටවත් ඒක වෙනම ගන්න බෑ. ඒක ටීම් වර්ක් එකක්. ඒ ටීම් එකේ ලීඩර් මහින්ද. එහෙම උනා කියල එයාට තනියම යුද්ධෙ දිනන්න බෑ. අනික් හතර දෙනාත් ඕනි. අනික් හතරටත් ඕනි.
    මේ සම්බන්ධෙ කඩල තව දුරටත් වැඩක් ගන්න තිබ්බ ඒ සමගිය නැති කරපු බල්ලන්ට හෙන ගහන්න ඕනි.

    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙන්න නියම තැනට අවා. ඔය සුදු කොඩි කතාව ගැන ආපු පුවත සරත් ෆොන්සේකා මහත්ත්යා එදාම ප්‍රතික්ෂෙප කරා.:D:D එහෙම දෙයක් වුනේ නෑ කියලත් කිව්වා. එ දවස් වල සන්ඩේ ලිඩර් වලින් ඔය සම්බ්ණ්ධව හඬ පටයක් ඉල්ලුවම ඒකත් නෑ කිව්වා.

    හැබයි ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව සරත් ෆොන්සේකා ප්‍රතික්ෂේප කරපු සුදු කොඩි කතාවට ලොකු ප්‍රසිද්ධියක් දුන්නා . සරත් කිව්වා සරත් කිව්වා හමුදාව පවල දුන්නා. ඕව හොඳට මාර්කට් කරා. නියම දේශපාලන වාසිය ලැබුවා ඔය කතාවෙන්. මහින්ද නියම නායකයෙක් නම් රටට , රටේ හමුදාවට් පක්ෂපාති කෙනෙක් නම් කරන්න තිබ්බේ , සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව ප්‍රතික්ෂෙප කරපු එකට ප්‍රසිද්ධියක් දෙන්න.
    ඒත් චන්දේට කැදර වෙලා රටේ හමුදාව බිල්ලට ගියත් කමක් නෑ කියලා මහින්ද රාජපඛ්ෂ මාර්කට් කරේ සුදු කොඩි කතාව. මහින්දට එදා ඕනවුනේ හමුදාව බිල්ලට දීල හරි චන්දේ දිනන්න

    එදාම ප්‍රතික්ෂෙප කරා????
    ඔයා නිදාගෙන හිටියට රටේ අනිත් මිනිස්සු නිදාගෙන හිටියේ නෑ... කතාව ඇද ඇද media වලින් ප්‍රචාරය කරලා ෆොන්සේකාට සතියකට වඩා ගියා, ඔය කතාව ගැන වචනයක් හරි එලියට දාන්න... ඒකත් කලේ දේශද්‍රෝහී ලේබලය වැදිලා, තමන්ට චන්ද අඩු වෙයි කියන බයටයි... එදා ජනමාධ්‍යා මේ රටේ ඔය කතාව ප්‍රසිද්ධ නොකළ නම් ෆොන්සේකා කවදාවත් ඒ කරපු කතාව ගැන ආයිත් කතා කරන්නේ නෑ... මේ රට ඇතුලේ ප්‍රසිද්ධ නොවුනට ඒ වෙනකොටත් BBC, CNN වල headings වල ගියේ, හිටපු හමුදාපති මේ රටේ යුධ අපරාධ උන බව ප්‍රසිද්ධියේ පිලි ගනී කියල....

    ඊට පස්සේ මිනිස්සුන්ගේ චන්ද ටික කැඩෙයි කියන බයට ෆොන්සේකා මාධ්‍ය සාකච්චාවක කිව්වා එයා කියපු දෙයක් නෙමෙයි කියල පත්තරේ දාල තියෙන්නේ කියල...නමුත් එයාව interview කරපු මාධ්‍යවේදිනිය, ඒ හඩ පටය උසාවියට ඉදිරිපත් කළා... අන්තිමට ඒ
    මාධ්‍යවේදිනියට මරණ තර්ජනත් ආවා...
    ඊට පස්සේ ෆොන්සේකා වහාම USA ගිහින් එයාට විරුද්ධව එරට අධිකරණයක දාල තිබුන යුධ අපරාධ නඩුව ඉල්ලලා අස් කරගත්තා.. ඒ ඔහු අනිත් අයව පාවලා දෙන්න එකග උන නිසා..., witness protective act එකට අනුව... ඒක එහෙම උනේ නෑ කියනවා නම්, යුද්ධය තුල සක්‍රීයව හිටපු ෆොන්සේකාට යුධ අපරාධ චෝදනා එල්ල නොවෙන්නටත්, යුද්ධය මෙහෙයවපු නායකයන්ට
    යුධ අපරාධ චෝදනා එල්ලවෙන්නත් හේතුවක් නෑනේ...
     
    මේ ලගදිද් මොකක හරි කිව්ව වගේ මතකයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිඟන්නාගෙන් පේන ඇසිම

    ඔයා පවු සහෝදරයා... මේ ආත්මේ බැරි උනත් ඊලග ආත්මේ තමිල්නාඩුවේ ඉපදෙන්න තියෙන ආසාව....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අධිෂ්ඨාන...මේ පොත කියවල බලපන් මචන්....අපි නොදන්නා දේවල් මේකේ තියෙනවා...

    සම්පූර්ණ පරිච්චේදය පහලින්..(4mb)

    http://www.mediafire.com/download/a...histhanaya_-_Wasantha_Karannagoda_(chapter_19)

    jac3dt.jpg

    මචං මේකයි. ඕක ලියල තියෙනේ දෙන්න තරහ උනාට පස්සේ නේද??
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කරන්නාගොඩ මහතා සහ ගුණතිලක මහතා සුදු කොඩි උස්සගෙන අපිපච්චි මලා අප්පච්චි මලා කියල කෑගහගෙන රෙද්ද උස්සගෙන ගියානම් ප්‍රමෝශන් ශුවර් ඉතින්
    :D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රෙද්ද උස්සගෙන ගියානම් ප්‍රමෝශන් ශුවර් ඉතින්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යුද්ධයේ අවසන් දින කීපයේදී සරත් ෆෝන්සේකා ප්‍රකාශ කලා ප්‍රභාකරන් මුහුදු මාර්ගයෙන් පැන යයි කියලා.